Homagama Hospital - මගේ අත්දැකීම

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,578
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    කතාව මේකයි. මගේ වෙන්ඩ නෝනාට පොඩි කාලෙ ඉදල ලොකු හිසරදයක් තියනවා. Specialist ල කීප දෙනෙක් ලගටම ගිහින් තියනවා හැමෝම කිව්වෙ Migraine කියලා. මේක ඇත්තටම හෙන කරුම ලෙඩක්.
    අව්ව දිහා බලන්න බෑ.. ලොකු ශබ්ද ඇහෙන ස්තාන වල ඉන්න බෑ. නිතරම ඔලුවෙ එක පැත්තක් හෙන කැක්කුමයි. කොහොමහරි මම හම්බුනාට පස්සෙ තමයි මේ ලෙඩේ සනීප කරගන්න පුලුවන් වුනේ. ඒකත් ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් ගෙන්. ඒ ඩොක්ටර් බලල කිව්ව ඔලුවෙ සෙම ඇති අපි අයින් කරල බලමු කියල. කිව්ව වගේම නශ්නයක් ද මොකක්ද එකක් දාල සෙම අයින් කරා.
    ඊටපස්සෙ මිග්‍රේන් හොද උනා. හරියට වෙලාවට කෑම අරගෙන... Caffeine තියන කෑම වලින් වැලකිලා හිටියම ලෙඩේ ආවේ නෑ.


    ආයෙ ටික කාලයක් යද්දි ඔලුවෙ දකුනු පැත්ත එක්ක දකුනු අත සහ දකුණු කකුල රිදෙන්න ගත්තා. අත දිගේ කකුල් දිගේ වේදනාව යනව ඉවසන්න බෑ. ඩොක්ටර් ල ලගට ගියාම් පැනඩෝල් එක්ක විටමින් එකක් දුන්නා බොන්න කියල ඒත් ඒවට අඩු වුනේ නෑ. රෑට නින්ද යන්නෙ නෑ දවසෙම අඩනවා.
    බැරිම තැන ඇඩ්මිට් වෙන්න කියල හිතන් ගියා හෝමාගම මහ රෝහලට. එතන Opd එකේ ඉදපු පිරිමි ඩොක්ටර් කෙනෙක් කිව්ව ඇඩ්මිට් වෙන්න අපි බලමු කියල .
    ඊටපස්සෙ ඇඩ්මිට් උනා ඔන්න. වාට්ටුවටත් දැම්මා.

    මුලින් බලන්න ආපු දොස්තර නෝන කිව්වෙ මෙහෙම කතාවක්.

    " මේවා මේ ඇඩ්මිට් වෙන්න ඕනේ ලෙඩ නෙමෙයි "

    ඊටපස්සෙ නානාප්‍රකාර ප්‍රශ්න වගයක් ඇහුවා. කොතනද රිදෙන්නෙ අරව මෙව්ව්ව. උඩ තියන විදියට ඔක්කොම පැහැදිලි කරාම ඒ ගැනි ගිහින් නර්ස් අතේ පැනඩොල් දෙකක් එවලා.

    හොස්පිටල් එකේ දවසක් තියන් උන්නා. දුන්නෙ පැනඩොල් විතරයි.අමතර Xray එකක් බලල මුකුත් අවුලක් නෑ ගෙදර යන්න කිව්වා.
    උන්ට මුකුත් අවුලක් නැති උනාට ලෙඩේ එහෙමමයි. අන්තිමේ කුනු කතා අහගෙන ගෙදර ආවා.

    වාට්ටුවෙ ඉදල තියනවා නාකි ගෑනියෙක් ඒ ගෑනිගෙ සීනි හොදටම බැහැලා කවුරුත් බලල නෑ ඒ ගැනි උදේ වෙද්දි මැරිලා ඉදලා.

    දැන් හොස්පිටල් ගියා ලෙඩේ හොද උනෙත් නෑ අන්තිමේ කෙල්ලට මුලු ජීවිතේම එපා වෙලා මැරෙන්නත් ගියා වේදනාව ඉවසන්න බැරුව.
    ඊටපස්සෙ මම කරේ elakiri එකේ මේ ගැන හොයපු එක. එක thread එක්ක දාල තිබුනා Colvin samarasinghe දොස්තර මහත්තයා මේ සම්බන්ධයෙන් හොදයු කියල ( දාපු එකාට පින් ඈ ).

    එවෙලෙම චැනල් එකක් දාල පහුවෙනිදම ගියා ඩොක්ටර් ලගට. ගිය ගමන්ම ඩොක්ටර් ලෙඩේ තේරුම් ගත්තා. සනීප කරල දෙන්නම් කිව්ව නවලෝක හොස්පිටල් එකෙ දවසක් නතර වෙන්න කිව්වා. අපිට වෙන ඔප්ශන් එකක් තිබුනෙ නෑ නතර වෙනව ඇරෙන්න. කොහොමහරි කාලයක් දුක් විදපු ලෙඩේ ඒ ඩොක්ටර් පැය 24 න් සනීප කරා. ඉන්ජෙක්ෂන් කෝස් එකක් කරේ මම එව්වයෙ නම් විස්තර දන්නෙ නෑ.

    මේක දාන්න හේතුව තව කෙනෙක්ට උපකාරයක් වෙයි කියල හිතලා. මැරෙන්න කැමති නම් හෝමාගම හොස්පිටල් වගේ තැන් වලට පලයල්ල. අසනීප තියෙයි නම් අනාග්තේ ගැන හිතලා කීයක් හරි ඉතුරු කරල තියාගනිල්ල මචන්ලා.එක්කො health plan එකක් හරි. අපි ලග Health insurance දාල තිබුනෙ නෑ.ඒක නිසා 120K වගේ ගියා ඔක්කොම Cost එක. Heart check / CT scan ඔක්කොම කලා.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එක thread එක්ක දාල තිබුනා Colvin samarasinghe දොස්තර මහත්තයා මේ සම්බන්ධයෙන් හොදයු කියල ( දාපු එකාට පින් ඈ ).
    අඩෝ අපේ අම්මටත් මේ විදිහෙම ලෙඩක් තියෙනවා බන්.. මේ දොස්තරට පෙන්නලා බලන්න ඕන.. හෝමාගම කියන්නේ ගුබ්බයමක්..අපේ අම්මත් හෝමාගම ට පෙන්නුවා කාලයක්.. දැන් යන්නෙ නෑ වැඩක් නැති නිසා.. Private තැන් ගොඩකින් බේත් ගත්තා ඒත් වැඩක් උනේ නෑ..
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    674
    909
    93
    උබේ වෙන්න නෝනට පෙර පිනක් තිබිලා තියෙනවා ඕකට ගිහින් මැරෙන්නේ නැතිව එන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,913
    113
    34
    Kalutara
    මම ඒත් බැලුවා මූට පිටියෙ අප්පුවා කීයක් වත් දීලද කියල.

    දෑන් කලුතර ඉස්පිරිතාලෙ ටීචින් හොස්පිට්ල් එකක්. 😎
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,578
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    මම්
    අඩෝ අපේ අම්මටත් මේ විදිහෙම ලෙඩක් තියෙනවා බන්.. මේ දොස්තරට පෙන්නලා බලන්න ඕන.. හෝමාගම කියන්නේ ගුබ්බයමක්..අපේ අම්මත් හෝමාගම ට පෙන්නුවා කාලයක්.. දැන් යන්නෙ නෑ වැඩක් නැති නිසා.. Private තැන් ගොඩකින් බේත් ගත්තා ඒත් වැඩක් උනේ නෑ..
    මේ ඩොක්ටර් ලගට ඉක්මනට එක්ක යන්න මචන්. පට්ට හොදයි වගේම මාරම Confidence ඩොක්ටර් කෙනෙක්. අනිවා සනීප කරල දේවි❤️
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,913
    113
    34
    Kalutara
    මටත් තිබ්බ පොඩි කාලෙ මයිග්‍රේන්. දවල් 12න් පස්සෙ ඉන්න බෑ. හැමදාම ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා නිදාගන්නව. කන්නවත් බෑ. පට්ටම කරුමයක් ඒ කාලෙ. 6-7-8 වගේ වසර වල අවුරුදු තුනක්ම තිබ්බා. පෙර පිනකට වගේ නිකන්ම හොඳවෙලා ගියා. 😌
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,617
    113
    Miami
    මම ඒත් බැලුවා මූට පිටියෙ අප්පුවා කීයක් වත් දීලද කියල.

    දෑන් කලුතර ඉස්පිරිතාලෙ ටීචින් හොස්පිට්ල් එකක්. 😎
    කැම්පස් එක කොහෙ එකක්ද
     
    • Wow
    Reactions: Heshan Daminda

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එවෙලෙම චැනල් එකක් දාල පහුවෙනිදම ගියා ඩොක්ටර් ලගට. ගිය ගමන්ම ඩොක්ටර් ලෙඩේ තේරුම් ගත්තා. සනීප කරල දෙන්නම් කිව්ව නවලෝක හොස්පිටල් එකෙ දවසක් නතර වෙන්න කිව්වා. අපිට වෙන ඔප්ශන් එකක් තිබුනෙ නෑ නතර වෙනව ඇරෙන්න. කොහොමහරි කාලයක් දුක් විදපු ලෙඩේ ඒ ඩොක්ටර් පැය 24 න් සනීප කරා. ඉන්ජෙක්ෂන් කෝස් එකක් කරේ මම එව්වයෙ නම් විස්තර දන්නෙ නෑ.
    ලෙඩේ සනීප වෙලා නෑ නිට්ටාවටම , ආයෙ එනවා. මොනාද ඔට්ටු ?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම්

    මේ ඩොක්ටර් ලගට ඉක්මනට එක්ක යන්න මචන්. පට්ට හොදයි වගේම මාරම Confidence ඩොක්ටර් කෙනෙක්. අනිවා සනීප කරල දේවි❤️
    උඹ කොහෙන්ද මචං channel කරේ?

    ලෙඩේ සනීප වෙලා නෑ නිට්ටාවටම , ආයෙ එනවා. මොනාද ඔට්ටු ?
    තු නොදකින් වේස බැල්ලිගෙ පුතා 🖕
    ------ Post added on Sep 21, 2022 at 6:58 PM