සිංහල බෙහෙත් වලයි, ආයුර්වේද බෙහෙත් වලයි වෙනස මොකක්ද මචන්? එතකොට ඔය හොරිවිල වෙද මහත්තය අය වගේ කරන්නේ සිංහල බෙහෙත් ද?සමහර ඉරුවාරද ආයුර්වේද ක්‍රමයට බෑ. සිංහල වෙදකමෙන් විතරයි පුළුවන්
සිංහල බෙහෙත් වලයි, ආයුර්වේද බෙහෙත් වලයි වෙනස මොකක්ද මචන්? එතකොට ඔය හොරිවිල වෙද මහත්තය අය වගේ කරන්නේ සිංහල බෙහෙත් ද?සමහර ඉරුවාරද ආයුර්වේද ක්‍රමයට බෑ. සිංහල වෙදකමෙන් විතරයි පුළුවන්
ඈ බං ලෙඩේ තෙරුම් ගත්තා නං ලෙඩේ මොකක්ද කියල කිව්වේ නැද්ද? මොකෑ හැබෑට ලෙඩේ නම?එවෙලෙම චැනල් එකක් දාල පහුවෙනිදම ගියා ඩොක්ටර් ලගට. ගිය ගමන්ම ඩොක්ටර් ලෙඩේ තේරුම් ගත්තා. සනීප කරල දෙන්නම් කිව්ව නවලෝක හොස්පිටල් එකෙ දවසක් නතර වෙන්න කිව්වා. අපිට වෙන ඔප්ශන් එකක් තිබුනෙ නෑ නතර වෙනව ඇරෙන්න. කොහොමහරි කාලයක් දුක් විදපු ලෙඩේ ඒ ඩොක්ටර් පැය 24 න් සනීප කරා. ඉන්ජෙක්ෂන් කෝස් එකක් කරේ මම එව්වයෙ නම් විස්තර දන්නෙ නෑ.
මේක දාන්න හේතුව තව කෙනෙක්ට උපකාරයක් වෙයි කියල හිතලා. මැරෙන්න කැමති නම් හෝමාගම හොස්පිටල් වගේ තැන් වලට පලයල්ල. අසනීප තියෙයි නම් අනාග්තේ ගැන හිතලා කීයක් හරි ඉතුරු කරල තියාගනිල්ල මචන්ලා.එක්කො health plan එකක් හරි. අපි ලග Health insurance දාල තිබුනෙ නෑ.ඒක නිසා 120K වගේ ගියා ඔක්කොම Cost එක. Heart check / CT scan ඔක්කොම කලා.

Report eke thiynwa bn mn oka balala meke type karanne mokatada kyal nikan hitiyaඈ බං ලෙඩේ තෙරුම් ගත්තා නං ලෙඩේ මොකක්ද කියල කිව්වේ නැද්ද? මොකෑ හැබෑට ලෙඩේ නම?
ඉන්ජෙක්සන් කෝර්ස් එකක් දුන්නා කියන්නේ ඇයි යකෝ දෙන බෙහෙත මොකද්ද කියල ලෙඩාට කියන්නේ නැද්ද? ඒක ලෙඩාගේ මූලික අයිතියක් නෙවෙයිද?
ඔය අර කලම්බු කැම්පස් එකේ හිටපු කොල්වියද? ඌ හෙන නාකියක්නේ බං.
මට නං පේන්නේ ඕක ආපහු එන සීන් එකක් තියෙන්නේ. උඹව අන්දලා.![]()
ඒත් හැම තිස්සෙම මොන්ගල් ගහල නෑනෙ මේකෙ ඉන්න අනික් එවුන් වගේඒ කිව්වෙ ?
ubath ithin mongal gahapu ekek thamai welawakata
ඒ බයිලා
aru doca newei nisa uta hithenna athi lede hodai kiyala.
කවුද කියන්නෙ ?ලෙඩේ control කොරන එක නෙවෙයි නේ වැඩේ, ඉවරයක් කරන එකනේ ...
oka ithin sinhala wedakameth beri deyak.
ඒවා බයිලාnamuth thaman hariyata innawanam ona ledak hari yai
බේත් හදන විදි වෙනස්සිංහල බෙහෙත් වලයි, ආයුර්වේද බෙහෙත් වලයි වෙනස මොකක්ද මචන්?
ඔව්, එයා සිංහල පාරම්පරිකඑතකොට ඔය හොරිවිල වෙද මහත්තය අය වගේ කරන්නේ සිංහල බෙහෙත් ද?
උපත් පාලන පෙති සීන් එක මොකද්ද? ප්ලෑන් එකක් විදියට උපත් පාලන පෙති ගන්න ගොඩක් අයට ඔලුවෙ කැක්කුමයි කියල කම්ප්ලේන් එනව. මිතුරි එකේ අවුලක් නෙමේද? ඊලගට මම දන්න දෙයක් තමයි ගොඩක් ඩොක්ටස්ල diclofenac sodium, diclofenac potassium, ibuprofen වගේ nsaid කාන්ඩයේ pain killers දීල අපේ ස්නායු ඒ කැක්කුමට හුරු කරෝනව. අන්තිමට ඕව දීර්ග කාලීනව බොන අය කියනව ලෙඩේ සනීපයි කියල. ඒත් වෙලා තියෙන්නෙ ලෙඩේ එහෙම්මමයි. ස්නායු හුරුවෙලා pain එකට.මෙහෙමයි ඉතින්
මේක කිව්වා කියලා මා එක්ක ඇවිලෙන්න එපා. ඉන්ජෙක්ශන් කියලා ගොඩක් වෙලාවට දෙන්න ඇත්තේ methylprdnisolone හරි hydrocortisone හරි වගේ බෙහෙතක්.
ඕක ගොඩක් වෙලාවට තාවකාලිකයි. මිග්‍රේන් නම් ප්‍රශ්නෙ බටහිර වෛදයය විදයයාවෙන් ස්තිර විසදුමක් නැහැ තවම. කන්ට්‍රෝල් කරන්න විතරයි පුලුවන්. ආයුර්වේදය ගැන මම දන්නෙ නෑ. සමහර විට සාර්තක ක්‍රම ඇති. පොඩ්ඩ්ක් හොයලා බලන්න.
කෝපි, ඇල්කොහොල් වර්ග, චීස්, චොකලට් වගේ කෑම කන්නෙ නැතුව, අව්වේ යන එක අඩු කරලා, ආතතිය අඩු වෙන්න ඒ වෙලාවට මොනා හරි බීලා, උපත් පාලන බෙති භාවිතා නොකර වගේ තමයි පුලුවන්.
Good luck
+ Kalubowilaහෝමාගම හොස්පිටල් එක ඩෙත්ට්රැප් එකක් කියල මම අහන්නෙ අවුරුදු ගාණක් තිස්සේ
මට නම් කිසි වැරැද්දක් කියන්න නෑ එතන...අවිස්සාවේල්ල.![]()
![]()
lede name eka mokakda bn? migraine da?දැන් හොස්පිටල් ගියා ලෙඩේ හොද උනෙත් නෑ අන්තිමේ කෙල්ලට මුලු ජීවිතේම එපා වෙලා මැරෙන්නත් ගියා වේදනාව ඉවසන්න බැරුව.
ඊටපස්සෙ මම කරේ elakiri එකේ මේ ගැන හොයපු එක. එක thread එක්ක දාල තිබුනා Colvin samarasinghe දොස්තර මහත්තයා මේ සම්බන්ධයෙන් හොදයු කියල ( දාපු එකාට පින් ඈ ).
එවෙලෙම චැනල් එකක් දාල පහුවෙනිදම ගියා ඩොක්ටර් ලගට. ගිය ගමන්ම ඩොක්ටර් ලෙඩේ තේරුම් ගත්තා. සනීප කරල දෙන්නම් කිව්ව නවලෝක හොස්පිටල් එකෙ දවසක් නතර වෙන්න කිව්වා. අපිට වෙන ඔප්ශන් එකක් තිබුනෙ නෑ නතර වෙනව ඇරෙන්න. කොහොමහරි කාලයක් දුක් විදපු ලෙඩේ ඒ ඩොක්ටර් පැය 24 න් සනීප කරා. ඉන්ජෙක්ෂන් කෝස් එකක් කරේ මම එව්වයෙ නම් විස්තර දන්නෙ නෑ.
මේක දාන්න හේතුව තව කෙනෙක්ට උපකාරයක් වෙයි කියල හිතලා. මැරෙන්න කැමති නම් හෝමාගම හොස්පිටල් වගේ තැන් වලට පලයල්ල. අසනීප තියෙයි නම් අනාග්තේ ගැන හිතලා කීයක් හරි ඉතුරු කරල තියාගනිල්ල මචන්ලා.එක්කො health plan එකක් හරි. අපි ලග Health insurance දාල තිබුනෙ නෑ.ඒක නිසා 120K වගේ ගියා ඔක්කොම Cost එක. Heart check / CT scan ඔක්කොම කලා.
25000 විතර වැඩ කරන සොන් එකක් ළග තියන හොස්පිටල් එකක් විදිහට අපිට නම් ඒ තරම් හොඳ අත්දැකීම් නෑ. උණේම නරක දේවල්. සමහර විට කලෙන් කාලෙට හැම දේම වෙනස් වෙන නිසා දැන් කොහොමද දන්නේ නෑ. ලඟකදි අවසන්නවන්ත දේවල් උනේ නෑ කොහොමද කියලා බලන්න.මට නම් කිසි වැරැද්දක් කියන්න නෑ එතන...
මම කිව්වෙ මගෙ අත්දැකීමෙන් කියල කිව්වෙ...
කොල්වින් ලා දෙන්නෙක් ඉන්නවාColvin samarasinghe specialist monatada ban?
උපත් පාලන පෙති සීන් එක මොකද්ද? ප්ලෑන් එකක් විදියට උපත් පාලන පෙති ගන්න ගොඩක් අයට ඔලුවෙ කැක්කුමයි කියල කම්ප්ලේන් එනව. මිතුරි එකේ අවුලක් නෙමේද? ඊලගට මම දන්න දෙයක් තමයි ගොඩක් ඩොක්ටස්ල diclofenac sodium, diclofenac potassium, ibuprofen වගේ nsaid කාන්ඩයේ pain killers දීල අපේ ස්නායු ඒ කැක්කුමට හුරු කරෝනව. අන්තිමට ඕව දීර්ග කාලීනව බොන අය කියනව ලෙඩේ සනීපයි කියල. ඒත් වෙලා තියෙන්නෙ ලෙඩේ එහෙම්මමයි. ස්නායු හුරුවෙලා pain එකට.
රතු මිරිස් තමයි කේස් එකපිටියේ අප්පු දුවන් එන්නෙ ඔන්න බලපන් 1..2...3..

Yes, epa karapu hospital ekakහෝමාගම හොස්පිටල් එක ඩෙත්ට්රැප් එකක් කියල මම අහන්නෙ අවුරුදු ගාණක් තිස්සේ