Homagama Hospital - මගේ අත්දැකීම

vito

Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,238
    113
    අදාළ නෑ නේ
    ලෙඩේ සනීප වෙලා නෑ නිට්ටාවටම , ආයෙ එනවා. මොනාද ඔට්ටු ?
    recommend karana wedek innawanan aruta danaganna daapan
    wadakata athi deyak daanna nathnam thawa naakiyekge pukak hoyaagena gihin bicycle eke video karapan
    nodakin tho nam
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බඩේ ගිනියමනෙහ්?🤣
    ඔව් , ඒක තමයි, එකට ඉන්ජෙක්ෂන් වලින් overdose දීලා නහර හිර කොරල හරියන්නෙ නෑනේ.
    recommend karana wedek innawanan aruta danaganna daapan
    ඒකට ඌ මගෙන් අහන්න ඕන ඒ ගැන
    wadakata athi deyak daanna nathnam thawa naakiyekge pukak hoyaagena gihin bicycle eke video karapan
    උඹට නාකි පුක දිහා බලන්න කිව්වෙ නෑනෙ මං 🤪
    nodakin tho nam
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,579
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    ලෙඩේ සනීප වෙලා නෑ නිට්ටාවටම , ආයෙ එනවා. මොනාද ඔට්ටු ?
    පල ගූ අප්පුවා. තුක්

    උඹ කොහෙන්ද මචං channel කරේ?
    Doc990 එකෙන් මචන්.නවලෝක website එකෙනුත් පුලුවන් ද කොහෙද.
    3000 ගානක් ගියා.
     
    • Like
    Reactions: GobbaSira and vito

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    හෝමාගම කියන්නෙ ජරාවක්නෙ...
    අත්දැකීම් අනුව අවිස්සාවේල්ල එකයි කොළඹ එකයි හොදයි...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මෙහෙමයි ඉතින්
    මේක කිව්වා කියලා මා එක්ක ඇවිලෙන්න එපා. ඉන්ජෙක්ශන් කියලා ගොඩක් වෙලාවට දෙන්න ඇත්තේ methylprdnisolone හරි hydrocortisone හරි වගේ බෙහෙතක්.

    ඕක ගොඩක් වෙලාවට තාවකාලිකයි. මිග්‍රේන් නම් ප්‍රශ්නෙ බටහිර වෛදයය විදයයාවෙන් ස්තිර විසදුමක් නැහැ තවම. කන්ට්‍රෝල් කරන්න විතරයි පුලුවන්. ආයුර්වේදය ගැන මම දන්නෙ නෑ. සමහර විට සාර්තක ක්‍රම ඇති. පොඩ්ඩ්ක් හොයලා බලන්න.

    කෝපි, ඇල්කොහොල් වර්ග, චීස්, චොකලට් වගේ කෑම කන්නෙ නැතුව, අව්වේ යන එක අඩු කරලා, ආතතිය අඩු වෙන්න ඒ වෙලාවට මොනා හරි බීලා, උපත් පාලන බෙති භාවිතා නොකර වගේ තමයි පුලුවන්.

    Good luck
     
    ඔව් ඒක හරි. හොමගමින් දුන්නෙ පැනඩොල්. අනික් Neuro Surgeon ල දුන්නෙ Flunerizine /Rapidine / Zincovit Tablets.
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    මෙහෙමයි ඉතින්
    මේක කිව්වා කියලා මා එක්ක ඇවිලෙන්න එපා. ඉන්ජෙක්ශන් කියලා ගොඩක් වෙලාවට දෙන්න ඇත්තේ methylprdnisolone හරි hydrocortisone හරි වගේ බෙහෙතක්.

    ඕක ගොඩක් වෙලාවට තාවකාලිකයි. මිග්‍රේන් නම් ප්‍රශ්නෙ බටහිර වෛදයය විදයයාවෙන් ස්තිර විසදුමක් නැහැ තවම. කන්ට්‍රෝල් කරන්න විතරයි පුලුවන්. ආයුර්වේදය ගැන මම දන්නෙ නෑ. සමහර විට සාර්තක ක්‍රම ඇති. පොඩ්ඩ්ක් හොයලා බලන්න.

    කෝපි, ඇල්කොහොල් වර්ග, චීස්, චොකලට් වගේ කෑම කන්නෙ නැතුව, අව්වේ යන එක අඩු කරලා, ආතතිය අඩු වෙන්න ඒ වෙලාවට මොනා හරි බීලා, උපත් පාලන බෙති භාවිතා නොකර වගේ තමයි පුලුවන්.

    Good luck
    අඩේ thanks බාන්.
    මේ Dr. නම් වැඩ් ඩෙක් කියලා ඕනේ තරම් අහලා තියනවා.
    ඔව් බාන් මේක කොච්චර බෙහෙත් බිවත් අඩු වෙන්නේ නැති මඟුලක් තමා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මිග්‍රේන් හොඳකරන්නෙ කොහොමද @pitiye.appu
    සිංහල වෙදකම හරියට කරන්න ඕන.

    ඔය neurologistලා neurosurgeon ලා ඉන්ජෙක්ෂන් ගහල.පස්සෙ මොන්ගල් ගහපු අය ඕන තරම් ඉන්නවා ...

    මේ අදත් කේස් එකක් ආවා, අළුත බැඳපු ජෝඩුවක් එක පාර වලි ගිහින් , බැලින්නම් කලින් කරපු septoplasty surgery එකක් හිංදා සෙම වේලිලා depression ඇවිල්ලා .. ඒක පස්සෙ bipolar වෙලා 😨🤢
     
    • Like
    Reactions: siri_ayya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සිංහල වෙදකම හරියට කරන්න ඕන.

    ඔය neurologistලා neurosurgeon ලා ඉන්ජෙක්ෂන් ගහල.පස්සෙ මොන්ගල් ගහපු අය ඕන තරම් ඉන්නවා ...

    මේ අදත් කේස් එකක් ආවා, අළුත බැඳපු ජෝඩුවක් එක පාර වලි ගිහින් , බැලින්නම් කලින් කරපු septoplasty surgery එකක් හිංදා සෙම වේලිලා depression ඇවිල්ලා .. ඒක පස්සෙ bipolar වෙලා 😨🤢
    සාමාන්‍ය ආයුර්වේද රෝහලකට ගියොත් ඔය කියන ඒවා 100%ක් හොඳ කරන්න පුලුවන්ද?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔව් ඒක හරි. හොමගමින් දුන්නෙ පැනඩොල්.එකයි මම මෙහෙම දැම්මෙ.
    පැනඩෝල් නම් හරි යන්නෙ නෑ. සමහර විට වෙන්න වයිෆ්ට හතිය ඇති. Ibuprofen , Propronalol වගේ බෙහෙතක් දෙන්න බැරි වෙන්න. එහෙම නැත්නම් නොදී ඉන්න බෙහෙත් අඩු පාඩුවක් වෙන්නත් පුලුවන්.