Home Gym

donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ai ubata godak durada inna place eke indala? aparade habayi ubata variations walata chance eka adu wenawa ithin :baffled: good luck bro, badu gaththoth photos tikak ekka price tikath dapan :D

    බාර් ටිකක් ගත්තම curl,fornt,back uprights ගහ ගත්තනං ඇති කකුල් වලට තමා අමාරු රැක් එකක් ගන්න වෙනවා...dumbbell දෙකකුත් ගන්නවා...
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    බාර් ටිකක් ගත්තම curl,fornt,back uprights ගහ ගත්තනං ඇති කකුල් වලට තමා අමාරු රැක් එකක් ගන්න වෙනවා...dumbbell දෙකකුත් ගන්නවා...

    adjustable dumbbell ganna machan ... mama nam kiyanne gym eka thamai waasi ithin
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    keeyak giyada wedeta?

    බෙන්ච් එක 25i 7ft බාර් එකක්ට නිකන් හම්බුනා එකට... කිලෝ එක 150 ගානේ 40ක් වගේ ගියා ;) තaව එකක් රබර් කාපට් නං ගද්දි බලල ගනින් ආර්පිකෝ එකෙන් 12ක් ගියා :baffled: වව්චර් තිබ්බ නිසා නිසා නිකන් හම්බුනේ..
     
    Last edited: