HOME MADE Airbus A380 - Paper Planes 1

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    home made Airbus A380 - Paper Planes 1

    ගෙදරදීම හදාගමු Airbus A380

    පෝස්ට් 10000යි රෙප් පවර් 10යි වීම නිසා මෙන්න මගෙන්

    හැමදාම ප්ලේන් වල විස්තර දාන එකේ මට හිතුනා ප්ලේන් එකක් හදන්න
    ඔන්න ඉතින් දෙයියනේ කියල මුලින්ම එයාර්බස් A380 එකක් තමා හැදුවේ..
    හොඳ දෙයක් ඉතින් බෙදා හදාගත්තාට වරදක් නැති නිසා ඔන්න අද ගෙනාවා
    ප්ලේන් දෙකක්ම ගෙදරදීම හදාගන්න විදිය.


    අවශ්‍ය ද්‍රව්‍ය
    1 .මෙහි අමුණා ඇති පේපර් කටවුට් එකේ මුද්රිත පිටපතක් (පාට සහිතවනම් වඩාත් හොඳයී)
    යොදාගන්නේ කාඩ්බෝඩ් එකක් නම් වඩාත් හොඳයි
    2. A4 පේපර් එකත් හොඳයි
    3. කතුරක්

    සාදාගන්නා ක්රමය:
    ලොකු දෙයක් නෑ ඔය කොලේ බැලුවාම ඔන ගොනෙක්ට තේරෙනවා.
    මුලින්ම ප්රින්ට් අවුට් එක අරගෙන හරියට කපාගන්න
    ඊලඟට හරියට නියමත තැන් වලින් නැමුම් දාගෙන සවි කරගන්න


    මෙන්න මම හදපු හැටි:

    Airbus A380

    මුලින්ම කපන්න :P

    WP_20140702_18_53_57_Pro.jpg

    ඊලගට නවාගන්න

    WP_20140702_19_25_32_Pro.jpg

    WP_20140702_19_26_34_Pro.jpg


    සවිකරගන්න

    WP_20140702_19_37_50_Pro.jpg


    t_QoZM4SzCTzFBRbPh0vje65YTtno9PNx3JAJqjv_54=w364-h204-p-no

    n7cRKpTWPXyXEY5P_HVI42RdhhVdNatxkYcQfwxgufI=w364-h204-p-no



    වෙනත් නිර්මාණ:

    WP_20140713_06_15_54_Pro.jpg

    WP_20140713_06_17_01_Pro.jpg

    WP_20140713_06_17_08_Pro.jpg


    !!!!කැමති අය මෙතනින් ඩවුන්ලෝඩ් කරගෙන හදන්න!!!!


    මේක තමා මම මේ දවස් වල හදන ප්ලේන් එක
    ඒක නම් Full 3D Model එකක්..
    අනික්වා හදපු හැටි හදලා ඉවර වෙලා වෙනම ත්රෙඩ් එකක් දාන්නම්

    air-tahiti-nui_thl.jpg


    හදලා බලන්න..​

    හොඳනම් අනික් අයටත් බලන්න බම්පියක් දාගෙන යන්න


    අපි ගියා!!


    ---------------------------------------------------------------------------------------------------
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මේ size plane ekka plastic dan kiyake withara athi da salli dila ganna....

    mata onna hama Airlines ekka ma wage ?

    kohanda ganna puluwanie

    e ganna wistharayake kiyanna puluwanie da?
     
    • Like
    Reactions: rashee_irosh

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    uba ganan gannawanam ohoma kiyanne naa :baffled::baffled::baffled::baffled:
    patta ganan bn :angry::angry::angry:


    aiyo ehama kiyanna epa....:P:P
    man patta asai ehama selection ekka hadanna

    ekka parake yaluwake kuwa Airlines work karana ayata aduwata ganna puluwanie kiyala

    nearly 5000 hari 8000 wage weai ne

    dubai Airport ekka thiyenawa lu ne..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    aiyo ehama kiyanna epa....:P:P
    man patta asai ehama selection ekka hadanna

    ekka parake yaluwake kuwa Airlines work karana ayata aduwata ganna puluwanie kiyala

    nearly 5000 hari 8000 wage weai ne

    dubai Airport ekka thiyenawa lu ne..

    25 $ wage ban wenne , airlanka eke ewa nam anith ewath e price athi
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට 3D model එක හදන හැටි කි‍යා දීපන්කෝ......උඹට රෙප් දෙන්න බැරිලු.......:sorry:

    පෝස්ට් 10,000ට සුභ පැතුම්........:cool:
     
    • Like
    Reactions: rashee_irosh

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ප්ලේන් අනාථය ප්ලේන් හදන්න අරන් එයාර් බස් එකෙ බිස්නොස් වලට කෙලවන්න වගෙ හදන්නෙ... :P
     
    • Like
    Reactions: rashee_irosh

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේකා නම් ප්ලේන් අනාථයෙක්ම තමා..
    :rofl::P
    සුභ පැතුම් මචන් 10,000 පෝස්ට් එකට
    දැන් දවස කමෙන්ට් 5ක් වත් කිරියට වැටෙන්නේ නැති කාලයක් අප්පා ගෙවී යන්නේ මගේ නම්..