The big one - Airbus A340 (paper models 3)

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔන්න ඉතින් දවස්ගානක් මහන්සි වෙලා ලොකු ප්‍රොජෙක්ට් එකක් ඉවර කලා
    මේ පාර හැදුවේ එයාර්බස් A340 වර්ගයේ ගුවන් යානයක්.
    මේකට පොඩි පොඩි කොටස් 200කට වඩා යොදාගත්තා.
    ඒ වගේම මේක ෆුල් ත්‍රිමාණ ෆුල් ඩීටේල්ඩ් මොඩ්ල් එකක්.

    බ්ලොක් එක සහ මැනුවල් එක අන්තර්ජාලෙන් තමා හොයාගත්තේ..
    Download
    Section 1
    Section 2

    හරි පටන් ගමු එහෙනම්
    කැමති කට්ටිය ඩවුන්ලෝඩ් කරගන්න. මතක ඇතුව බ්ලොක් එක වගේම මැනුවල් එකත් ගන්න නැතිනම් ලොවෙත් හදන්න බෑ.
    ප්ලේන් වගේම තවත් ඒවා තියනවා ට්‍රයි කරලා බලලා ෆොටෝ එකක් දාන්න.



    මෙන්න මැනුවල් එක

    UOEEzClGR2dAcyDdeZptFFdmeXfvgE6C-s7ABT9ZOxk=w392-h220-p-no



    මුලින්ම මූනෙන් පටන් ගන්න තියෙන්නේ.. හරියට කපාගන්න.
    අලවද්දි ගම් ගොඩාක් ගාන්න එපා කොලේ පෙඟෙයි.


    zAZR8jGhLy-HYyHK60mOfJndnTGZlBYtHDZ40eeJgIk=w392-h220-p-no

    rFPs1saG61JVtOuFtK5YSHV9C1I6yE0NXCR0i3GtTh0=w392-h220-p-no


    මෙන්න මෙහෙමයි මූණ හදලා ඉවර උනාම

    d1KGUCXu_XGuXx2dIDEyne5cSgo6gmyc0PuBIkXsw5E=w392-h220-p-no



    දැන් ෆියුසලාජ් එක හදමු

    JvvyU5C2CIPAyVkeI_WwhyOZgugiFu7A-AR79txYta4=w392-h220-p-no

    q4cF3SoLvNz4O0zDLUDaZb9kWlInGc6xLduTRUPZLTM=w392-h220-p-no



    අමාරුම වැඩේ තමා එන්ජින් හදන එක
    මෙන්න මේවා තමා එන්ජින් 1ක් හදන්න ඔනේ වෙන කෑලි.


    bQxoFOJhW6imHZiySHr6OK2FMYdNVEDXWettEPbu9Ec=w392-h220-p-no



    මෙන්න බාගෙට හදපු එන්ජින් එකක්

    InXWvUe7BpDYbGiiNRHIlTI-0-rH-HW7grW6TOlNtoM=w392-h220-p-no


    එන්ජින් එකක් හදලා ඉවර උනාම

    3vRqpHpsu_H2vApxeb1wTPP0189A7Jz1IXN_qXLXlYs=w392-h220-p-no



    එන්ජින් තටුවලට මවුන්ට් කලාට පස්සේ..

    d-gDnjpQFPyVnPI-mlhPdzkhBnQh7HNjP1SboVg-hPQ=w368-h207-p-no
    IsJ3E-utbDLRQREbfik_doCXN9RiYHJxbmFtkzoUCZc=w392-h220-p-no

    eHdSjYwrj34qhQe6QA5rJGcyG7ENYRmha8oA8ydFT3k=w368-h207-p-no


    එන්ජින් සහ තටු දෙකම බොඩි එකට හයිකරමු..

    bUJr0ey4jDiZIDxYC7AQN4uIQff6b3sUkpoVa5oUudw=w392-h220-p-no



    දැන් ඉතින් ඉතුරුටික හදමු

    knSybvej1nYRMp69JI-DIOFhU6tu-RaUzAxugkTHqL8=w392-h220-p-no

    Di4jDF8ScOiH9ttS3pv73vufrsJ6QIZquPxmiEa5weI=w392-h220-p-no




    :love::love::love::love::love: මෙන්න මෙහෙමලු ඔක්කොම හදලා ඉවර උනාම :love::love::love::love::love:

    3UlGh3Pf4ATShiIIa6P_DL-IehAegn4_BeTFP6RBL3o=w392-h220-p-no
    SKsUQ6HX9utrKm6C26zR3ieBYHC_UNO7x_cTmmuGW9s=w392-h220-p-no

    iV2vGuhZACRhvo5c1_XSpPHiLzxIWp214IRgyVeXi1s=w392-h220-p-no



    සැලකියයුතු කරුණු:

    1. කෑලි ඔක්කොම එකපාර කපාගන්න එපා හදන කොටස විතරක් කපාගන්න.
    2. කුඩා කොටස් වෙනම අයිස්ක්‍රීම් පෙට්ටියක හරි දාගන්න, පොඩි ඒවා නැතිවෙන්න ඉඩකඩ වැඩියි.
    3. ගම් ගානකොට කුඩා තුඩකින් ගම් ගාන්න, ගොඩක් ගාන්න එපා කොලේ දියවෙයි.
    4. කලර් ප්‍රින්ටවුට් එකක් ගත්තනම් මරු.


    මමනම් පාවිච්චි කලෙ A4 කොල.


    කලින් ත්‍රෙඩ්:

    HOME MADE Airbus A380 - Paper Planes 1
    Paper Planes 2 - C130 Hurcules




    හොඳනම් අනික් අයටත් බලන්න බම්පියක් දාගෙන යන්න



    අපි ගියා!!



    ---------------------------------------------------------------------------------------------------




     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පට්ට බන් ට්‍රයි එකක් දන්නා ඕනි හදන්න


    You must spread some Reputation around before giving it to rashee_irosh again.
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අප්පේ යකඩෝ මේක හදන්න ... ඉවසීම ගොඩක් ඕන වෙයි .... උබ බාවනා කරනවද ... :yes::yes::yes::yes::yes: කාර්ඩ් බෝර්ඩ් වලින් බස් එකක් හදාගන්නෙත් අමාරුවෙන් ....වැඩේ නම් සුපිරි .... :P:P:P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නියමයි මචං.. බුකියෙන් දැක්කා..
    ඕවා ඩවුන්ලෝඩ් කරන්න සයිට් එකක් දියන්කො..
    ට්‍රයි එකක් දාලා බලන්න..
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    උපරිමයි සහෝ තව ගොඩක් හදමු ................. bump :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::love::love::love::love::love:

    patta machan. supiriy. :)

    පට්ට බන් ට්‍රයි එකක් දන්නා ඕනි හදන්න


    You must spread some Reputation around before giving it to rashee_irosh again.



    තෑන්ක්ස් මචාන්ස්
    උබලත් හදලා ෆොටෝස් දාන්න