අනේ මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනා මට මම home theater එකක් ගන්න හිතන් ඉන්නවා එත් මම එවල වැඩි විස්තරයක් දන්නේ.අනේ උබල ගව තියෙන ඒවගේ model number එකය් price එකය් තව එවල විස්තර ටිකක් දන්නා පුලුවන්ද?තව මට දෙන ගන්න ඕනේ 3D support කරන home theater තියෙනවද? price කියක් වෙනවද කියල ලොකු උදුවක් .advice තියෙනවනම් කියන්න...
