einhell ගණින් , 2009 වගෙ 550 w එකක් ගත්තා 2500 rs, දැන් නම් ගනන් , ඔන වැඩකට ඔට්ටුයි, අඩුවට තියෙන හොදම brand එකක්
einhell ගණින් , 2009 වගෙ 550 w එකක් ගත්තා 2500 rs, දැන් නම් ගනන් , ඔන වැඩකට ඔට්ටුයි, අඩුවට තියෙන හොදම brand එකක්

හොඳ වර්ගයේ තියෙන ඩ්රීල් කටු මොනවද?
Bosch සහ makita ඔය දෙක ගොඩාක් හොදයි. ගානත් හැබැයි ටිකක් සරයි. උබේ purpose එක ඉදල හිටලා ගෙදර වැඩකට use කරන එකනම් ඕකක් ගන්න එකේ තේරුමක් නෑ.
ඊලග level එකේ තියෙන්නේ deWalt සහ stanley වගේ බ්රෑන්ඩ්. ගාන අච්චරම වැඩි නෑ.
ඊළගට black & decker වගේ බ්රෑන්ඩ්ත් හොදයි normal ගෙදර දොරේ වැඩ වලට.
ඔය උඩ කියපු හැම එකකින්ම උබේ ඔය ඕන වැඩ ටික කරගන්න පුළුවන්. cordless එකකට යනවනම් 18v වලට වඩා වැඩි එකකට යන්න. cordless එකේ power එකත් ඇති concrete drill කරන්න උනත් ඔය උඩ කියපු බ්රෑන්ඩ් වල.
ඊටත් අඩු chinese අනන් මනං බ්රෑන්ඩ් තියනවා. ඒවත් සමහර ඒවා අවුලක් නෑ ගෙදර දොරේ වැඩ වලට. Bosch සහ makita වගේ ඒවාට යන එකේ තේරුමක් නෑ මචෝ උබ professionally ඔය වගේ වැඩ කරන්නේ නැත්තන්.
e e model wala special ඩ්රීල් කටු thiyenwada nathma okkoma size common da
drill bits නම් ටිකක් හොද බ්රෑන්ඩ් එකකින් ගත්තොත් නම් හොදයි. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
![]()

man gatte nam pamankada hardware ingco brand eke ewa.
![]()
Concrete puluwan 750w ekekiyak unada? kohomada? Wkiyada? model eka? Concrete unath puluwanda