Home_Theater

index404

Active member
  • Dec 16, 2017
    250
    108
    43
    හොද home theater එකක් කියන්න...හොද sound balance එකක් තියන එකක්.. budget ඒක 80000... ඒ ගානට හොද balance එකක් තියන sound quality ඒක තමා ඕන...
    දැනට හිතන් ඉන්නේ sony bdv e6100..මට අහන්න හම්බවෙලා තියන ලංකාවෙන් ගන්න පුළුවන් හොද ඒක මේක... කිරියේ තව වෙන ඒවා පාවිච්චි කරන අය ඒවා පොඩ්ඩක් කොටලා යන්න..help මචන්ලා.....

    2427357_0_original.jpg
     
    nupun

    Junior member
  • Oct 17, 2007
    93
    16
    8
    If you cant afford the entire system buy the receiver from Yamaha and source out some used speakers.
     
    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    tawa poddak yai
    eth sounds patta quality ban

    receiver eka awulak na kiyamu.. wenama ganna thiyana spekers wala ganan ne ban daranna bari... danna mokak hari ehema system ekak net ekan hari dapan machan.. man baluwa... ganan dakkama aduna...ලක්ෂ 2 පනිනවා නේ...එතකොට ඇඩේනවනේ... :D
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,438
    2,241
    113
    Sri Lanka
    receiver eka awulak na kiyamu.. wenama ganna thiyana spekers wala ganan ne ban daranna bari... danna mokak hari ehema system ekak net ekan hari dapan machan.. man baluwa... ganan dakkama aduna...ලක්ෂ 2 පනිනවා නේ...එතකොට ඇඩේනවනේ... :D

    ne echchara wenne ne
    poddak search parak dapanko;)