honda audio system ekak

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
මචන්ලා හොඳ Audio System (2.1) එකක් ගන්න තැනක් කියපල්ලකෝ.
price range එක 10-20 අතරේ.
takas.lk මෙන්න මේක තමයි දැනට ගන්න හිතාගෙන ඉන්නේ.
takas එකෙන් බඩු ගත්ත අය ඉන්නවද? උන්ගේ price නම් ටිකක් වැඩි.
after sales service එහෙම කොහොමද? මේගොල්ලන්ගේ showroom එකක් තියන තැනක් දන්නවද?