Honda AX-1

wlanka

Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    Ax-1 එකක් හොයනව මචන්ලා මේ දවස්වල.බයික් ගොඩක් බැලුව.ඔක්කොම කරත්ත.උබල ලග සුපිරියක් තියනවනම්,විකුනනවනම් මට පොඩ්ඩක් කියපන්.සෙට්නම් කෑෂ් දුන්න ගත්ත.😍
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,640
    197,653
    113
    Colombo, Sri Lanka
    හපෝ.... දැන් ඔහොම ආදරෙන් කතාකරාට, වාරිකයක් දෙකක් ගෙවාගන්න බැරිවුනොත් උඹ මට ගහල බයික් එක උස්සන් යයි...😆
    පස්සේ පොස්ට් එකකුත් දාවි "එළකිරියේ @PHBhagya ඉන්සුරන්ස් එකට කරපු දේ".... කියලා. :P 🤭
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    හපෝ.... දැන් ඔහොම ආදරෙන් කතාකරාට, වාරිකයක් දෙකක් ගෙවාගන්න බැරිවුනොත් උඹ මට ගහල බයික් එක උස්සන් යයි...😆
    පස්සේ පොස්ට් එකකුත් දාවි "එළකිරියේ @PHBhagya ඉන්සුරන්ස් එකට කරපු දේ".... කියලා. :P🤭
    Russian Mafia bassanne 😎😄
    @Solo Rider @Error365! @salitha22 @Mandalorian @Stimulus mind @Ragna_SL උඹලටත් කියන්න දේවල් හෙම තියෙනවද... :lol: :lol: :lol:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,806
    152,382
    113
    @Solo Rider @Error365! @salitha22 @Mandalorian @Stimulus mind @Ragna_SL උඹලටත් කියන්න දේවල් හෙම තියෙනවද... :lol: :lol: :lol:
    මට නම් කියන්න තියෙන්නේ එයා මගේම විතරයි කියලා. :love2::yes: hodakolla ට නම් පස්සේ වාහනයක් වත් කරකාර බැදගන්න ඇහැකිනේ.

    bye-my-darling-taylor-darling.gif
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    මට නම් කියන්න තියෙන්නේ එයා මගේම විතරයි කියලා. :love2::yes: hodakolla ට නම් පස්සේ වාහනයක් වත් කරකාර බැදගන්න ඇහැකිනේ.

    bye-my-darling-taylor-darling.gif
    මෙයාව දැක්කෙ පස්සෙ බං.උඹ හැමදාම මොකක් හරි එකක් පෙන්නල අගේ වඩනව,නොහික්මුණු සුනඛය... :( :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    හපෝ.... දැන් ඔහොම ආදරෙන් කතාකරාට, වාරිකයක් දෙකක් ගෙවාගන්න බැරිවුනොත් උඹ මට ගහල බයික් එක උස්සන් යයි...😆

    na ewata wenama kattiya daal innne api :lol: :lol:

    මට නම් කියන්න තියෙන්නේ එයා මගේම විතරයි කියලා. :love2::yes: hodakolla ට නම් පස්සේ වාහනයක් වත් කරකාර බැදගන්න ඇහැකිනේ.

    bye-my-darling-taylor-darling.gif
    :love::love::love:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,002
    3
    118,547
    113
    Gampaha
    මට නම් කියන්න තියෙන්නේ එයා මගේම විතරයි කියලා. :love2::yes: hodakolla ට නම් පස්සේ වාහනයක් වත් කරකාර බැදගන්න ඇහැකිනේ.

    bye-my-darling-taylor-darling.gif

    මෙච්චරකල් කිරිවාසීන් දැනගෙන හිටියෙ නෑනෙ බන් යහපත් කොළුව උඹේ බව... :eek: :eek: :eek: :lol:
    සිටිමි ලූස් මයින්ඩ් ගුලියක් අනුභව කර සිටිනා මොහොතක දැමූ පෝස්ටුවක් බව සලකන්න....