ඔකේ මචන් මොඩල් දෙක තුනක් තියනවා...
ප්‍රදාන වශයෙන් ගියර් 4 මොඩල් එක සහ ගියර් 5 මොඩල් එක විදිහට...
ඊට පස්සේ ගියර් පහේ මොඩල් එකෙත් එක එක මොඩල් ආවා... චැසි 110 වගේ ආවේ නොර්මල් එකක්...ඊට පස්සේ ආපු ඒවායේ ඕන් ලයිට්, නිකල් ෆෝක් කවර්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් වගේ අමතර ඔප්ෂන් ආවා...ඔය අතරේ EGR මොඩල් එකකුත් ආවා කාබ් එකේ efficiency වැඩි කරපු. (නිකන් වාහන වල ටර්බෝ වගේ කියල හිතාගන්නකෝ)
2017 නම් ප්‍රඩක්ෂන් නෑ....හැබැයි බොහොම මෑතක් වෙනකම් ප්‍රඩක්ෂන් තිබුනා....(මට අවුරුද්ද මතක නෑ) මන් ලගත් බෙන්ලියක් තිබුනා ගියර් 5 එකක්...මොනා හරි තව දන ගන්න ඕන නම් අහන්න...