Honda bike ගන්නවනම්...

BikeLover

Junior member
  • Jan 16, 2017
    39
    13
    18
    Honda බයික්වලින් cb hornet 160,dio ඇර අනික් model ගන්න එපා...මගෙ යාලුවෙක් cd110 dream එකක් අරන් ඒකෙ ඔයිල් නට් එක ඩැමේජ් වෙලා හෙන කට්ටක් කෑවා ඒකට හරියන එකක් හොයාගන්න....හොන්ඩා ඩීලර්ලගෙත් තිබ්බෙ නෑ...ඒ නිසා නිකං සල්ලි දීලා වැඩිය මාකට් නැති බයික් ගන්න එපා...cb unicorn 160ගන්න එහෙම හිතන් ඉන්නවනම් ගන්න එපා බයික් එක ඉන්දියාවෙ production එක නවත්තල තියෙන්නෙ විකිනෙන්නැති නිසා.
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    බයික් නම් පල්සර් නැත්නම් යමහ Fz තමයි බන්.