Honda CB Trigger Review

malinga91

Member
May 12, 2011
59
1
0
කීයද ගාන...පොටෝ එකක් එහෙම දාපන් මචන්...ජය වේවා පරිස්සමට පැදපන්... :)

319500i machang. aluthinma gatte.

maxresdefault.jpg

meka mage eka nemei. me paatamai.
 
thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    menna dan bike eke updates...........

    dan mama 27000km duala tiyenne
    thel 55 - 60 athara karanawa
    24000km disk pads change karanna una
    front pork oil nam 2parak maru kara
    eka parak udeta start eka amaru case ekak awa.chock eka addahama start wenawa...but service karama hari giya eka
    dan nam 2years panala warranty iwarai...dan nam rear tire eka gewila tiyenne,thawa kohomath 500-1000km wage yanna puluwan
    battery ekath dan charge eka wadiya allane na wage.eketh kala hari wage...

    ow thamai dan mage bike eke thathwe...ekama aulak parts hoya ganna amarui Colombo walin pitagiyama...bike ekanam aulak na wena
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ

    3 laks loan ekak aran meka ganna
    Dawas gaanak thiyala a salli dala anthimata business ekak patan gatta. Thawath naya Una. Hithapu taram success une neha. Bike eka Ganna labuneth NE. Job ekath atha ariya. Mara dukai. Me thread ekema man comment Kala. Dawasaka gannawamai. Prashna wisadan. Ethakota meka newei aluth ekak ewi.....
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    3 laks loan ekak aran meka ganna
    Dawas gaanak thiyala a salli dala anthimata business ekak patan gatta. Thawath naya Una. Hithapu taram success une neha. Bike eka Ganna labuneth NE. Job ekath atha ariya. Mara dukai. Me thread ekema man comment Kala. Dawasaka gannawamai. Prashna wisadan. Ethakota meka newei aluth ekak ewi.....

    elaaa machan meea wada aluth model ekak ganna puluwan thawa issarahata
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    3 laks loan ekak aran meka ganna
    Dawas gaanak thiyala a salli dala anthimata business ekak patan gatta. Thawath naya Una. Hithapu taram success une neha. Bike eka Ganna labuneth NE. Job ekath atha ariya. Mara dukai. Me thread ekema man comment Kala. Dawasaka gannawamai. Prashna wisadan. Ethakota meka newei aluth ekak ewi.....

    ගණන් ගන්න එපා මචන්... වැටෙනව නැගිටිනවා.. එහෙම නැත්තන් වැඩකුත් නෑනේ.. අනික හිතපු කාලෙම උඹට ගන්න බැරි උනා කියල නරකක් වෙන්නෙ නෑ.. මොකද ඊට වැඩිය හොඳ ඒව ඉස්සරහට එනකොට උඹ ගන්න හිටිය එක ගොඩක් පිටි පස්සේ.. ඒ නිසා උන දේවල් ගැන ඕනෑවට වැඩිය හිතන්න එපා.. වැටුණ බිස්නස් වලින් ඉගෙන ගත්ත පාඩම උඹට වෙන ඉගෙන ගන්න ක්‍රමයකුත් නෑනේ.. ආයි දෙයක් කරද්දි උඹට වැරදුන තැන් උඹටම පාඩමක් වෙයි.. අනිවාර්යෙන් උඹට හොඳ බයික් එකකට යන්න ලැබෙයි..:yes:
    ජය වේවා..!
     
    Thx ban.
    Aththa.
    Hithta weduna.:)
     
    අනිවා මචං :yes::yes:
     
    cmkmagic

    Active member
  • Nov 6, 2015
    359
    97
    43
    සද්දේ අව්ලක් එන්නේ නැද්ද ?
    2015 hunk එකකුයි Trigger තියෙනවා එකම තත්වයේ ගානත් දෙකම 2.20 මොකක්ද හොද?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Mamath ada gatta ban... :yes::yes::yes::yes::yes:
    Trigger?​
    මචං මේක පොඩ්ඩක් බලපං.
    http://www.bikewale.com/comparebikes/honda-cbtrigger-vs-suzuki-gixxer/?bike1=467&bike2=845

    ජික්සර් එකේ පෙට්ට්‍රල් 45යි. ට්‍රිගර් එකේ 60 වගේලු. අනේ මංදා මාත් දෙලොවක් අතර තනි වෙලා.
    gixxer පදින එකෙක් confirm කරපන්කො​
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔව් මචන් එහෙම ඩිස්කන්ටිනියු වෙයි කියලම කියන්න බෑ කොහොමත්.ඒත් mei ලගදිත් උන් CB Twister එක ඩිස්කන්ටිනියු කලා .ඊට කලින් යුනිකෝන් 150ය කලා.එකම අවුල දෙකම කලේ මේ අවුරුද්දෙ.ඉතින් කොහොමද විස්වාස කරන්නෙ :(

    Discontinue කරල නෑ
    මේ තියෙන්නෙ
    http://www.honda.lk/bikes_ind.php?bId=3642
     
    cmkmagic

    Active member
  • Nov 6, 2015
    359
    97
    43
    3 laks loan ekak aran meka ganna
    Dawas gaanak thiyala a salli dala anthimata business ekak patan gatta. Thawath naya Una. Hithapu taram success une neha. Bike eka Ganna labuneth NE. Job ekath atha ariya. Mara dukai. Me thread ekema man comment Kala. Dawasaka gannawamai. Prashna wisadan. Ethakota meka newei aluth ekak ewi.....

    honda cb trigger service manual හරි user manual එක හරි හොයා ගන්න පුළුවන් වෙයිද
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • 3 laks loan ekak aran meka ganna
    Dawas gaanak thiyala a salli dala anthimata business ekak patan gatta. Thawath naya Una. Hithapu taram success une neha. Bike eka Ganna labuneth NE. Job ekath atha ariya. Mara dukai. Me thread ekema man comment Kala. Dawasaka gannawamai. Prashna wisadan. Ethakota meka newei aluth ekak ewi.....

    :sorry:
    තුයියා.. සැලෙන්නෙපා