කීයද ගාන...පොටෝ එකක් එහෙම දාපන් මචන්...ජය වේවා පරිස්සමට පැදපන්...![]()
319500i machang. aluthinma gatte.
meka mage eka nemei. me paatamai.

![]()
meka mage eka nemei. me paatamai.

ooka indian da japanda bn ?
indiawe thiyenne hero honda nee,
menna dan bike eke updates...........
dan mama 27000km duala tiyenne
thel 55 - 60 athara karanawa
24000km disk pads change karanna una
front pork oil nam 2parak maru kara
eka parak udeta start eka amaru case ekak awa.chock eka addahama start wenawa...but service karama hari giya eka
dan nam 2years panala warranty iwarai...dan nam rear tire eka gewila tiyenne,thawa kohomath 500-1000km wage yanna puluwan
battery ekath dan charge eka wadiya allane na wage.eketh kala hari wage...
ow thamai dan mage bike eke thathwe...ekama aulak parts hoya ganna amarui Colombo walin pitagiyama...bike ekanam aulak na wena
3 laks loan ekak aran meka ganna
Dawas gaanak thiyala a salli dala anthimata business ekak patan gatta. Thawath naya Una. Hithapu taram success une neha. Bike eka Ganna labuneth NE. Job ekath atha ariya. Mara dukai. Me thread ekema man comment Kala. Dawasaka gannawamai. Prashna wisadan. Ethakota meka newei aluth ekak ewi.....
elaaa machan meea wada aluth model ekak ganna puluwan thawa issarahata
3 laks loan ekak aran meka ganna
Dawas gaanak thiyala a salli dala anthimata business ekak patan gatta. Thawath naya Una. Hithapu taram success une neha. Bike eka Ganna labuneth NE. Job ekath atha ariya. Mara dukai. Me thread ekema man comment Kala. Dawasaka gannawamai. Prashna wisadan. Ethakota meka newei aluth ekak ewi.....

ගණන් ගන්න එපා මචන්... වැටෙනව නැගිටිනවා.. එහෙම නැත්තන් වැඩකුත් නෑනේ.. අනික හිතපු කාලෙම උඹට ගන්න බැරි උනා කියල නරකක් වෙන්නෙ නෑ.. මොකද ඊට වැඩිය හොඳ ඒව ඉස්සරහට එනකොට උඹ ගන්න හිටිය එක ගොඩක් පිටි පස්සේ.. ඒ නිසා උන දේවල් ගැන ඕනෑවට වැඩිය හිතන්න එපා.. වැටුණ බිස්නස් වලින් ඉගෙන ගත්ත පාඩම උඹට වෙන ඉගෙන ගන්න ක්‍රමයකුත් නෑනේ.. ආයි දෙයක් කරද්දි උඹට වැරදුන තැන් උඹටම පාඩමක් වෙයි.. අනිවාර්යෙන් උඹට හොඳ බයික් එකකට යන්න ලැබෙයි..
ජය වේවා..!

Mamath ada gatta ban...![]()
මචං මේක පොඩ්ඩක් බලපං.
http://www.bikewale.com/comparebikes/honda-cbtrigger-vs-suzuki-gixxer/?bike1=467&bike2=845
ජික්සර් එකේ පෙට්ට්‍රල් 45යි. ට්‍රිගර් එකේ 60 වගේලු. අනේ මංදා මාත් දෙලොවක් අතර තනි වෙලා.
ඔව් මචන් එහෙම ඩිස්කන්ටිනියු වෙයි කියලම කියන්න බෑ කොහොමත්.ඒත් mei ලගදිත් උන් CB Twister එක ඩිස්කන්ටිනියු කලා .ඊට කලින් යුනිකෝන් 150ය කලා.එකම අවුල දෙකම කලේ මේ අවුරුද්දෙ.ඉතින් කොහොමද විස්වාස කරන්නෙ![]()