[SIZE="3"]මගේ මල්ලි වෙන කෙනෙක් මෙන්න මේ bike එක අරගෙන Honda cd 185 bike එකක් අරගෙන දැන් එකේ මීටර් original එක හොයනවා .දන්න කවුරුහරි ඉන්නවනම් තියන තැනක් කියනවද ?[/SIZE]