Honda City එකකින් බහින්න කල්පනාව..! ! !

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    Honda City එකකින් බහින්න කල්පනාව..! ! !

    මචන්ස්ලා..
    මට හොද වාහනයක් සෙට් උනා "ikman.lk සයිට්" එකේ. :cool:
    මෙන්න විස්තර

    Brand:
    Honda

    Model year:
    2000

    Condition:
    Used

    Transmission:
    Automatic

    Model:
    City

    Body type:
    Saloon

    Fuel type:
    Petrol

    Engine capacity:
    1,500 cc

    Mileage:
    126,xxx km


    මගේ බජට් එකත් 15ක් වගේ තමයි යන්නේ ඉතින්. ඒ නිසා මේක ෂේප් කියලා හිතුනා.මට දන්න අය උදව්, උපදෙස් ටිකක් දෙනවද.? ටෙකී ඩයල් එකක් එක්ක යන්නේ.එන්ජිම එහෙම එලකිරි වගේ තියෙනම් කොල්ලා වෙඩි වගේ ඉතින් වාහනේ බස්සනවා මේ සතියේ ඉදන්ම..

    :yes: :yes: :yes:

     

    asangacroos

    Member
    May 4, 2015
    39
    20
    0
    I have used this car it was also 2000 year model.
    for me very good car. comfort was slighlty less but fuel consumption was very good.
    For this buget this is the Japanese saloon car that you can get with english number and with a decent look. Soluna is also another option. But for me City has a better look than Soluna.
    Remember this is a taxi model made in Thailand.If you live closer to colombo you don't have to face much difficulty in finding spare parts. But if you are fare away from colombo this is a fact you must keep in your mind.
    Good luck to you
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    අනේ මචන්ස්ලා මම උදේ 8.30 වෙනකොට ගියේ.එතකොට එකෙක් ඇවිත් උන්නා.පොර මම එනකොටම ඇඩ්වාන්ස් දුන්නා බන්Zzz

    :-(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    අනේ මචන්ස්ලා මම උදේ 8.30 වෙනකොට ගියේ.එතකොට එකෙක් ඇවිත් උන්නා.පොර මම එනකොටම ඇඩ්වාන්ස් දුන්නා බන්Zzz

    :-(

    ඒ ආව එකා එලකිරි ඉන්න එකෙක්මද දන්නේ නෑ..
    උබ වාහනයක් ගන්නවනම්, ඒක අඩුවටත් සෙට් වුනානම්, හොදයි කියලත් හිතෙනවනම් කවදාවත්ම වාහනේ තියෙන තැන, වාහන අන්කය, වහානය දාලා තිබුන වෙබ් එක වගේ දේවල් දාන්න එපා..
    උබට කෙලවෙනවා අනිවා.. මේ සමාජේ අපි හිතන තරම් සුන්දර එකක් නෙවෙයි.
    :(
     

    knekanayake

    Active member
  • May 21, 2009
    324
    31
    28
    Galle
    ඒ ආව එකා එලකිරි ඉන්න එකෙක්මද දන්නේ නෑ..
    උබ වාහනයක් ගන්නවනම්, ඒක අඩුවටත් සෙට් වුනානම්, හොදයි කියලත් හිතෙනවනම් කවදාවත්ම වාහනේ තියෙන තැන, වාහන අන්කය, වහානය දාලා තිබුන වෙබ් එක වගේ දේවල් දාන්න එපා..
    උබට කෙලවෙනවා අනිවා.. මේ සමාජේ අපි හිතන තරම් සුන්දර එකක් නෙවෙයි.
    :(

    Ganan ganna epa bun, ubata oita wada hoda wahanayak set wewi......