මචන්ලා honda city manufactured ඉන්දියන්, වාහන ගැන දන්න උන් ඉන්නවද? පොඩ්ඩක් කියපල්ලකෝ විස්තර.හොදයිඩ? නැත්නම් වාතද? පාවිච්චි කරන්න බැරිද? petrol kochchara karanwada? danna wisthara poddak kiyapallako... loku help ekak.