Honda CRV 1999-2003 ගැන මොකද කියන්නේ? Honda CRV 1999-2003 මොඩල් ගැන දන්න අය පොඩ්ඩක් කියන්න තෙල් කරන්නේ කොහොමද, repair cost එහෙම, ලෙඩ වැඩිද? ගානත් අඩු නිසා සාමාන්‍ය පාවිච්චියට ගන්න හොඳයිද?