Honda Dio එකට service එකක් දාගන්න හොඳ තැනක්

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,110
    366
    83
    පන්නිපිටිය, කොට්ටාව, මහරගම, තලවතුගොඩ‍ා, අවට හොඳට සර්විස් කරගන්න තැනක් කලින් අර yatro මගුලෙන් කලේ උන්ගෙන් සර්විස් කරනවට වඩා හොඳයි අපි ගෙදර ස්විස් කර ගන්නවා careless කයිය විතරයි උන්ගෙ ඒ නිසාම එපා උනා එතනින් සර්විස් කරන එක oil can එක ඔහේ ඇරලා දාලා උන් එතන පිස්සු කෙලිනවා උන් එතන වෙන ආතල් එකක් ගන්නනේ. තෙල් කෑන් එක ඉතුරු උනාම උන් ඒක තියා ගන්නවා මග යනකොට ප්ලග් ගැලවෙනවා සර්විස් එකෙන් පස්සේ ඇණ දාලා තිබ්බ ඒව අඩුයි බොරුවට හොඳ කෑලි වලට බිල් දානව ඇණ හොඳට තිබ්බ ඒවා අඩු කරලා ඇණ වලටත් බිල් දානවා මට නම් එපා උනා. උන් හොන්ඩා authorize උනාට වැඩක් නෑ. මේ වගේ නම් උන්ගෙ වැඩ අප්පිරියයි ආයිත් නම් දන්න එකෙකෙක්ට කියින්නනේනෑ යන්න කියලා.

    ඔයාලා හොඳ දන්න තැනක් තියෙනවද හොදට සර්විස් කර ගන්න තැනක්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,981
    15,474
    113
    New Zealand

    කම්පැනි සර්විස් එකක් නැද්ද බන්.

    උබට ෆුල් සර්විස් එකක් කර ගන්නව නම් තලවතුගොඩ හොද සර්විස් තියනවා. :P
     
    PythonBuwa

    Junior member
  • Dec 26, 2023
    15
    26
    13
    Rs.3800 වගේ යන්නෙ SERVO engine oil දාල කරනවන්ම් Full Service එකකට.
    මං නම් දාන්නෙ Castrol 10W-30 eken:yes:.

    Parts දාන එකෙදි තමයි ගොඩක් වෙලාවට ගේම සෙට් කරන්නෙ. මාරු කරන්න ඕන ඒව, නැති ඒව ගැන දැනුමක් නෑ කියල තේරුනොත් අනිව ශොට් එක දෙනවා ඉතින්:rofl:.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,398
    4,030
    113
    Rs.3800 වගේ යන්නෙ SERVO engine oil දාල කරනවන්ම් Full Service එකකට.
    මං නම් දාන්නෙ Castrol 10W-30 eken:yes:.

    Parts දාන එකෙදි තමයි ගොඩක් වෙලාවට ගේම සෙට් කරන්නෙ. මාරු කරන්න ඕන ඒව, නැති ඒව ගැන දැනුමක් නෑ කියල තේරුනොත් අනිව ශොට් එක දෙනවා ඉතින්:rofl:.
    Anika parts agent ta wada aduwata pita thiyenwa
     
    • Like
    Reactions: adeeezzz

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    අඩෝ මගේ Dio එකත් තියෙනවා බන් Full Repair එකකුත් එක්ක Service කරගන්න.. කැඩිලා ගිහින් තියෙන ප්ලාස්ටික් කෑලී ටිකත් දාල වැඩ ටිකක් තියෙනවා කරගන්න,

    එත් වැඩේ කරගන්න හරියකට තැනක් නැති එකයි අවුල :( මමත් මේහොයනව බං ප්ලේස් එකක්
     
    • Like
    Reactions: adeeezzz

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,110
    366
    83
    අඩෝ මගේ Dio එකත් තියෙනවා බන් Full Repair එකකුත් එක්ක Service කරගන්න.. කැඩිලා ගිහින් තියෙන ප්ලාස්ටික් කෑලී ටිකත් දාල වැඩ ටිකක් තියෙනවා කරගන්න,

    එත් වැඩේ කරගන්න හරියකට තැනක් නැති එකයි අවුල :( මමත් මේහොයනව බං ප්ලේස් එකක්
    මචං උබට හම්බුනොත් මටත් කියපං

    Stafford motors රත්තන පිටිය branch එකෙන් කර ගනින්කො.
    ඒක හොඳයිද බං
    ------ Post added on Mar 26, 2025 at 10:12 AM

    තලවතුගොඩ මොනවද තියෙන ස්ර්විස් තැන්
    කම්පැනි සර්විස් එකක් නැද්ද බන්.

    උබට ෆුල් සර්විස් එකක් කර ගන්නව නම් තලවතුගොඩ හොද සර්විස් තියනවා.
    ------ Post added on Mar 26, 2025 at 10:14 AM