Aluth avilla tiyena yamaha scooter tikanan hodai wage, showroom ekt giyawele dakke, godak aya booking ehema danw mn hithanneස්කුටර් වලින් හොද මොනාද
ස්කුටර් වලින් හොද මොනාද
Dio මත්තෙම නහින්නෙ
ඔය මොන ස්කූටරෙත් හරියට වෙලාවට සර්විස් කරල නැත්තං ගූ ගොඩවල්
ගනිල්ලකො ප්ලෙෂර් ස්කූටියක් බලල
අපේ පරණ ස්කූටියට (X අකුරක්) දැන් අවුරුදු 13 කුත් පැන්න
කිලෝමීටර 100,000 කට වඩා පැදල තියෙන්නෙ..
කිසිම එන්ජින් රෙපෙයාර් එකක් ආවෙ නෑ තාම
scooter ekakin sahena wada godak kara ganna puluwan eka tamai wasiyaClutch නැති බයික් පදින්නෙ නෑ. අනික ස්කූටර් වල රෝද පොඩි නිසා පොඩි වලකට වැටුනත් කෙලවෙනව. TVS Ntorq එකේනම් රෝද ලොකුයි වගේ අනිත් ස්කූටර් වලට සාපේක්ශව.
කිසි අවුලක් නෑCost per Kilometer කීයද? මම කියන්නෙ සියලු වියදම් - තෙල් ගහන්න, සර්විස් කරන්න, කැඩෙන පාට්ස් දාන්න, ලයිසන් ඉන්ශුවරන්ස් අලුත් කරන්න අනන් මනන් ඔක්කොම එක්ක?
කිසි අවුලක් නෑ
ගනින් ප්ලෙෂර් එකක්

Cost per Kilometer කීයද? මම කියන්නෙ සියලු වියදම් - තෙල් ගහන්න, සර්විස් කරන්න, කැඩෙන පාට්ස් දාන්න, ලයිසන් ඉන්ශුවරන්ස් අලුත් කරන්න අනන් මනන් ඔක්කොම එක්ක?
ලග ලග යනවනං 35 ක් විතරයකෝ බයිසිකලේ පදින්න කිලෝමීටරේකට යන වියදම ඇහුවෙ. උඹ ඔච්චර ගණන් හදනව ඔය වගේ ප්‍රායෝගිකව වැදගත් වෙන ගණනය කිරීමක් කරල නැද්ද?![]()
අළුත් එක 6.80
.....
ලොල් සීන් එකක් වෙන්නෙ
yamaha zr aka waradak nee parts genuine danna ona oke.meke ahema akak neeyamaha ray zr eka honda nadda bn
oke disc break enneth nane![]()
yamaha ray zr eka honda nadda bn
oke disc break enneth nane![]()