Honda DIO බයික් එක සේවා කිරීම

Erandic

Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    Honda DIO බයික් එක සේවා කිරීම

    Honda_11Feb15140224.jpg


    Honda Dio (Indian) සේවා කිරීම.

    මගේ Dio එකට දැන් අවුරුදු 3ක් විතර. මෙච්චර කල් Honda Agent ගෙන්මයි සර්විස් කර ගත්තේ. මම බැලුවේ දැන් warranty ඉවර හින්දා මමම Normal සර්විස් එක කරගන්න. ඒ කියන්නේ බයිසිකලේ engine oil, Gear oil මාරු කරලා, Plug එක සුද්ද කරලා දාගන්න එක. පොතේ තියෙන විදියට Special ඒවා Agent ගාවට ගිහිල්ලා කරගන්නනවා.

    මම පහත හේතු නිසා තමයි මමම සර්විස් එක කරගන්න හිතුවේ.

    1. සර්විස් කිරීමට යන දාට පාන්දර 5ට විතර ගිහිල්ලා පෝලිමේ ඉන්න වීම. හා හවස වෙන තුරු සර්විස් එකේ කට්ට කෑමට සිදුවීම.

    2. සාමාන්‍ය සේවා කිරීමකට රු.2500ක් යෑම හා මම කරගත්තොත් රු. 1000 කින් විතර කර ගැනීමට පුළුවන් වීම.

    දැන් මට තියෙන ප්‍රශ්න,

    1. හොන්ඩා Scooter 4T Engine oil කොහෙන්ද ගන්නේ?
    2. Auto Gear Oil කොහෙන්ද ගන්න තියෙනනේ? හොද වර්ග මොනවද? (මේවා සර්විස් Agent විකුණනවද කියලා දන් නැති හින්දා ඇහැවේ නෑ)
     
    • Like
    Reactions: isuru_feat

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    hoda adahasak machan. math free service 3n 2i kale anik eka mamama karagathhta. oil motorspareparts kadekin gaththa. 1800 k kiyana gana 800 iwarakaragaththa
     
    • Like
    Reactions: Erandic

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    hoda adahasak machan. math free service 3n 2i kale anik eka mamama karagathhta. oil motorspareparts kadekin gaththa. 1800 k kiyana gana 800 iwarakaragaththa

    මට නෝර්මල් සර්විස් එකට 2500ක් යනවා. ස්කූටර් වල ගියර් බොකස් oil එක මොකක්ද කියලා දන්නවද?
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මට නෝර්මල් සර්විස් එකට 2500ක් යනවා. ස්කූටර් වල ගියර් බොකස් oil එක මොකක්ද කියලා දන්නවද?

    Hypoid Gear Oil #90
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    Aiy ban Appointment ekak dala palayanko service station ekata rattanapitiyata... mama ude 7ta gihin 10.30 weddi bike eka gannawa....
    :baffled:
    මොන appointment ද බං. කලින් දවසේ හවසත් බයික් 10 ක් විතර සර්විස් එකට ගෙනත් දාලා යනවා පසුවදා සර්විස් එකට.
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    adoo mage atha kaduna ban :( oka skid wenawa ban hemin giya hinda mehema hari beruna wikunala daapan

    මාසෙකට විතර කලින් මාවත් පෙරලිලා අත් කකුල් ලෙලි ගියා බං. කාර්පට් පාරේ අයින්නෙ නවත්වන්න බ්රේක් කරගෙන හිමිට යනකොට කාර්පට් එක උඩ වැලි තිබිලා ඉස්සරහ රෝදේ ලිස්සුවා.
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,542
    1,005
    113
    Negombo paththe thama

    මාසෙකට විතර කලින් මාවත් පෙරලිලා අත් කකුල් ලෙලි ගියා බං. කාර්පට් පාරේ අයින්නෙ නවත්වන්න බ්රේක් කරගෙන හිමිට යනකොට කාර්පට් එක උඩ වැලි තිබිලා ඉස්සරහ රෝදේ ලිස්සුවා.

    okama thama une speed bump wali thibila eka uda lissala gihin watuna tricep tendons iwarai
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    stafford eke service ekata danne kohomada ban kalin appoinment ganna onada? ude dala gihin hawasa ganna barida?