HONDA DIO modified(lights)

Pasanh

Junior member
  • Apr 3, 2009
    53
    4
    8
    machan ubala danna place ekak nadda HONDA DIO ekaka lights black tint karganna place ekak colombo awata??:cool::cool:danna place ekak tiynavanm kiyapan..
    421037_477451612317063_590176556_n.jpg
    984267_599096903447891_1120183431_n.jpg
    484733_607812532576328_1010891795_n.jpg
    599420_573096386047943_1701635179_n.jpg
     
    Last edited:

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    panchikawatte tiyanewa... mama damma ekak .... 6500 k wenewa... mamai hikaragathe....vistara one nam PM ekak danna
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඩාර්ලි රෝඩ් යන්න..අඩියෙන් අඩිය ඕවා කරන උන් ඉන්නවා..මගේ පල්සර් එක හෙඩ්ලයිට් ටින්ට් කළා මම පැලවත්තේ තැනකින් යන ගමන දැකලා..එලිය ටිකක් අඩුවෙනවා හැබැයි ටින්ට් කලාම..
     
    Last edited: