Honda Dio Scooter HELP

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මචංලා මම හෙට Honda Dio Scooter එකක් ගන්න කියලා ඉන්නේ මට කියනවද මේකේ හොදට තෙල් වැඩ කරනවද කියලා මට මේවා ගැන ලොකු Idea එකක් නෑ දන්න කියන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් විස්තර ටිකක් කියනවද?
    honda-motorcycles-new-dio-studio-01.jpg
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඉන්දියන් Dio එකට නම් මගේ එච්චරම පැහැදීමක් නැහැ....!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    oke thel 50+ karanawa kiyala HH service buwek nam kivva. ARAI test nam 65Kmpl lu.

    oka use karana ekekgen thama real mileage danaganna wenne.
     

    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    awulak ne..ape deo 1an colombo edan amparata giya...habai eda nam petrol kare 35k wage..kiyanna tharam awulak ne..
     
    Aug 31, 2011
    399
    43
    0
    hii


    Aney mama ganna inne TVS WEGO ekak

    Hero Honda plessure eka ganna hitiye etheke ROda podi..silencer bimawadina wage kotai


    TVS Wego hodai da kiyannako

    pls pls