Honda Dio vs Yamaha Ray ZR Disk

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    මට තියෙන්නේ Yamaha Ray Z එකක්. මම Dio එකත් පැදලා තියෙනවා. Dio එකට සාපේක්ෂව Ray Z එක comfortable. Dio එක speed යනකොට ගැස්සෙනවා. Pickup එක නම් Dio එකේ හොදයි Ray ට වඩා. 2nd hand market එක නම් Yamaha එකේ අඩුයි.

    Ray ZR එක Ray Z එකටත් වඩා හොද ඇති. මම ඒක නම් පැදලා නෑ. මට නම් හිතෙන්නේ මේ දෙකෙන් Yamaha එක හොදයි කියලා.

    තෑන්ක්ස් මචන්. මමත් මේ මොකක් ගන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ!!
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    මචන් , මන් ගාව තියෙන්නේ Ray Zr Disk Army Green එක . අරන් දැනට මාස 2ක් වගේ .

    හොයල හොයල එකම ගන්න ඕන වුන හේතු තම මේ . මේ මගේ අදහස් . එනිසා මට බනිනන එපා :lol:

    1.මුලින්ම පාට ( army green / white green )සහ Design එක. මුණ ලොකුයි , උල් type එකටනේ එන්නේ . . කොල්ලෙක්ට ගැලපෙනවා ගොඩක් . අනිත් එක dio එක වගේ හැම තැනම නැති නිසා .
    green.jpg

    front-mask.jpg


    2. ප්‍රධානම දේ Disk Break එක . Break එකනම් පට්ට . කලින් පැද්දේ Pulsar එකක් . එකත් එක්ක බලද්දී සාමාන්යෙන් හොඳටම තියෙනවා .ගැහුවම වදිනවා එක පාර Disk එක. පිටිපස්සේ break එකත් එක්ක හොඳට balance .
    front-disk-brake.jpg


    3. Under Seat Cabin Space එක ගොඩක් ලොකුයි . එකනම් මට ගොඩක් වටිනවා. අවන්කයෙන්ම මගේ අදහසනම් මටනම් phone charger එකක් ඕනේ නැ . Power Bank එකක් ගත්තනම් charge වෙන්න තියන්න පුළුවන් . මන්නම් එහෙම තමා කරන්නේ .
    large-storage.jpg


    4. front cabin දෙකක් තියෙනවා. මාරම වටිනවා මටනම්( dio එකේනම් නැ ) .මන් ගොඩක් වේලාවට beats Pill එකක් ඔබාගෙන ආතල් එකේ සින්දුවක් අහගෙන යන්නේ .
    03_BeatsPill_35493112_.jpg


    එහෙම නැත්තම් purse එක phone එක , sunglass
    දෙක ,වතුර බෝතලයක් දාගෙන යන්න පුළුවන් .

    small-storage.jpg


    5. Meeter එකේනම් මහා දෙයක් නැ:oo: . රෑට තමා ටිකක් හරි ලස්සන . එකටනම් දැන් පුරුදු වෙලා:baffled: .

    6. seat එකනම් පට්ටම comfortable:) . සාමාන්‍ය size 3 දෙනෙක්ට වුනත් හොඳට වාඩිවෙන්න පුළුවන් . shocks ගොඩක් හොඳයි . ඉස්සර පිටිපස්ස දෙකම .

    7. මන් තම 1200Km දුවල තියෙන්නේ . Full tank 500 වගේ තමා වදින්නේ 95octain .

    8. pick up ටිකක් මදි . හැබයි හරි ගානට අවම යනවා යකා වගේ. එක ටිකක් auto වාහනයක් පදිනවා වගේ Accelerator එකෙන් balance කරන්න ඕන . කඳුනම් අදිනවා

    තෙල්නම් මට හිතෙන විදියට 45-50 අතර කරනවා:dull::rolleyes:. Strike එක කාලේ , end එකේ තියාගෙනත් ගොඩක් දුවන්න පුළුවන් වුන:) . මන්නම් බය වුනා නැවතී කියල . වෙලාවට නැවතුනේ නැ . ඔය ටික තම දැනට මතක් වෙන්නේ .

    Parts service ගණන් නම් මන් දන්නේ නැ මචන්:oo: . මන් ඒවා එච්චර බැලුවෙත් නැ . ආස දේ ගන්න උවමනවා තිබ්බේ :):lol:. parts නම් Company aniwaryen තියෙනවා. Free service එකටනම් 900ක් ගත්ත . තම Free serivice තමා මගෙනම් . :)

    machang uba meeka gattte keeyatada?? dan keeyak wenawada??