Honda fit gp1 vs aqua 2012 g grade

sarcasm

Active member
  • Jun 4, 2017
    152
    143
    43
    මිතුරනේ මම හිතාගෙන ඉන්නේ ඔය උඩ තියෙන වාහන දෙකෙන් එකක් ගන්න. මට දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. පුලුවන් විදිහට උදව් කරන්න.

    1. හොන්ඩා ෆිට් එකේ එන්ජින් ඔයිල් අතුරුදහන් වෙන කේස් එකට විසදුමක් තියනවද? 10 ඇනිවසරි එඩිශන් එකේ මේක තියනවද?
    2. ෆිට් එකේ ඇත්තටම තෙල් කොච්චර වැඩ කරනවද?
    3. ඇක්වා එකේ ගන්න කලින් බලන්න ඕන දේවල් මොනවාද?

    තව දන්න දේවල් කියාගෙන යන්න.

    ස්තූතියි

    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇක්වා එකට වඩා ලුක් එක පට්ට ෆිට් එකේ
    ඒත් 2012 හෝ 15 වෙනකල් ආව ඒවගේ තෙල් අතුරුදහන් සීන් එක සැරටම තිබ්බ‍ා
    ඒ ගැන වැඩි විස්තරයක් එලකිරි AUTOMOBILE සෙක්ෂන් එකේ දාලා ඇති කිරියේ FIT GP 1 පදින එක්කෙනකේ
    ඒකේ හදා ගන්න විදියත් දාලා ඇති
    මට මතක විදියට වැඩේ එකලාසයක් කරන්න ලක්ෂ 1 ගාණක් යනවද කොහෙද

    මොක උනත් බඩ වෙලා වගේ පේන ඇක්වා එකට වඩා නම් GP 1 එක පට්ට ලුක් එකක් තියෙනවා
     
    එල