Honda Fit GP1

Pubudith

Active member
  • May 21, 2009
    241
    65
    28
    Colombo
    මචන්ලා..මේ කාර් එක ගැන මොකද කියන්නේ?පාවිච්චි කරන අය,කරපු අය ඉන්නවද?හොද නරක මොනවද?මම එකක් ගන්න කියලා බැලුවේ..හෙල්ප් එකක් දීපල්ලා මචන්..
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    184
    63
    everywhere
    ....හොදායි ...... ලෙඩ අඩුයි... හරියට වෙලාවට service කරපං (හෝදන එක නෙමයි :rolleyes::rolleyes:) ටයර් වල හුලං බලපං සතියට සැරයක් හැමදාම දුවනවනන් ... ඉඩකඩ හොදයි... කචල් බචල් නෑ ....කියන්න වරදක් තිබිල නෑ මෙවෙනකන්....පෙට්‍රෙල් කරනවා මදි වගේ...(එකනං පදින එකයි, විදියයි , දුරයි අනුව වෙනස් වෙනවනේ..:rolleyes::rolleyes:)
    maintain දානකොට අරිහනම් තැනකට දාපං වඩුබස්ලට නැතුව ගණන් උනත්, නැත්තං Hybrid වැඩ්ඩෝ අඩුයි....
    ​
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,846
    2,857
    113
    Engine eka 1.3. Eka witharai podi aduwakata thiyenne. Penumath mata nam hariyanne nehe. NEthnam wahane hondai
     
    Pubudith

    Active member
  • May 21, 2009
    241
    65
    28
    Colombo
    Hodai. Supiri bande.. GP5 ekata wada ida tiyenawa machan..

    http://www.elakiri.com/forum/showthread.php?t=1667642

    oya creed1 ayya daapu thread ekak. oke prices nam dan wenas athi :baffled:
    wadi wisthara onenam eyata pm ekak daala ahapan :D

    ....හොදායි ...... ලෙඩ අඩුයි... හරියට වෙලාවට service කරපං (හෝදන එක නෙමයි :rolleyes::rolleyes:) ටයර් වල හුලං බලපං සතියට සැරයක් හැමදාම දුවනවනන් ... ඉඩකඩ හොදයි... කචල් බචල් නෑ ....කියන්න වරදක් තිබිල නෑ මෙවෙනකන්....පෙට්‍රෙල් කරනවා මදි වගේ...(එකනං පදින එකයි, විදියයි , දුරයි අනුව වෙනස් වෙනවනේ..:rolleyes::rolleyes:)
    maintain දානකොට අරිහනම් තැනකට දාපං වඩුබස්ලට නැතුව ගණන් උනත්, නැත්තං Hybrid වැඩ්ඩෝ අඩුයි....
    ​

    Engine eka 1.3. Eka witharai podi aduwakata thiyenne. Penumath mata nam hariyanne nehe. NEthnam wahane hondai

    Thanx machanla!