Suzuki Baleno එක ..

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    Eh, OP mentioned the Vitz too so this suggestion was based on that

    This is way worth it compared to a used 8mil Vitz, not sure about the Mira though
    Mira is 660cc . 2024/2023 Recon Unreg can be bought arround 63 from a personal import.
    My feeling is Mira is worth for the price machan

    I still cant figure out how vitz are getting sold near 70.
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,543
    8,604
    113
    kandy
    3 cylinder ජරාවල් නම් ගන්න එපා බං. :dull: :no:
    1500 cc , 4 cylinder brand new මොන වාහනේද කියහන්කෝ 70-80 range එකේ තියෙන්නේ .. අව්දුරු 10 වගේ පරණ එකක් නම් ගන්න පුළුවන් වෙයි ..
     
    • Like
    Reactions: Gwynbleidd

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,031
    19,515
    113
    Miami
    අඩේ, කාලෙකින් දැක්කේ උඹ. මොකෝ විශ්ටර??
    අඩෝ ඔහෙ ඉන්නවා බං. ඉඳහිට ඇවිල්ලා ටිකක් කියවලා යනවා. කාලය සීමිතයි දැන්
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    මම සුසුකි baleno එක පදින්නේ 2020 ඉදලා, හරියට සර්විස් කළා, දෙයියනේ කියලා කිසිම අවුලක් නැතුව දැං 100k km පැනලා පදිනවා, ග්‍රවුන්ඩ් clearance eka අවුලක් නැත්නම් හොදම වාහනයක් මේ ගනට, ජපන් එන්ජින් and gearbox. හොදට අදිනවා වාහනේ, turbo නිසා 1300 වගේ power එක දැනෙනවා, දුර පදින්න හොඳ වාහනයක්
    -මචන් ගන්නවා නම් විශේෂයෙන් බලන්න ඕන දේවල් තියනවද ? තැන දෙක තුනක දැක්ක ඕකේ 80000KM වලින් transmission oil cooler එක මාරු කලේ නැත්තම් gear box කෙලවෙනවා කියල . එහෙම අවුලක් තියනවා නම් පැදලා බලද්දී තේරෙනවද ?
    -අනිත් එක suspension stiff කතාවත් දැක්කා කීප තැනක. උඹේ අත්දැකීම් අනුව වෙන කොමන් කාර් එකක් එක්ක compare කරොත් සමාන වෙන්නේ මොකකටද ? ( vitz , aqua, fit, swift, prius, etc. )
    -Mileage city 12kmpl, outstation 20kmpl කියන කතා ඇත්තද ?

    මොකක්ද තියෙන වාහනේ? කීයද දෙන්නේ?
    Fronx එකක් ගන්න බ්‍රැන්ඩ් නිව්.
    WagonR FX safety 2018 - 64i
    ------ Post added on Aug 20, 2025 at 6:53 PM

    අලුත් වාහනයක් ගන්න .
    Axia එක හොදයි . 1000cc 3 cylinder engine .
    වාහනේ හොඳයි . එත් ඒ ගානට තියන options මදි මචන් .
    ------ Post added on Aug 20, 2025 at 6:56 PM
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,543
    8,604
    113
    kandy
    -මචන් ගන්නවා නම් විශේෂයෙන් බලන්න ඕන දේවල් තියනවද ? තැන දෙක තුනක දැක්ක ඕකේ 80000KM වලින් transmission oil cooler එක මාරු කලේ නැත්තම් gear box කෙලවෙනවා කියල . එහෙම අවුලක් තියනවා නම් පැදලා බලද්දී තේරෙනවද ?
    -අනිත් එක suspension stiff කතාවත් දැක්කා කීප තැනක. උඹේ අත්දැකීම් අනුව වෙන කොමන් කාර් එකක් එක්ක compare කරොත් සමාන වෙන්නේ මොකකටද ? ( vitz , aqua, fit, swift, prius, etc. )
    -Mileage city 12kmpl, outstation 20kmpl කියන කතා ඇත්තද ?

    WagonR FX safety 2018 - 64i
    ------ Post added on Aug 20, 2025 at 6:53 PM

    වාහනේ හොඳයි . එත් ඒ ගානට තියන options මදි මචන් .
    ------ Post added on Aug 20, 2025 at 6:56 PM
    ඔව් .. BYD seagull එක නම් එනවා .. :love:
     
    Gayan06

    Member
    Sep 1, 2024
    25
    21
    3
    Embilipitiya
    -මචන් ගන්නවා නම් විශේෂයෙන් බලන්න ඕන දේවල් තියනවද ? තැන දෙක තුනක දැක්ක ඕකේ 80000KM වලින් transmission oil cooler එක මාරු කලේ නැත්තම් gear box කෙලවෙනවා කියල . එහෙම අවුලක් තියනවා නම් පැදලා බලද්දී තේරෙනවද ?
    -අනිත් එක suspension stiff කතාවත් දැක්කා කීප තැනක. උඹේ අත්දැකීම් අනුව වෙන කොමන් කාර් එකක් එක්ක compare කරොත් සමාන වෙන්නේ මොකකටද ? ( vitz , aqua, fit, swift, prius, etc. )
    -Mileage city 12kmpl, outstation 20kmpl කියන කතා ඇත්තද ?

    WagonR FX safety 2018 - 64i
    ------ Post added on Aug 20, 2025 at 6:53 PM

    වාහනේ හොඳයි . එත් ඒ ගානට තියන options මදි මචන් .
    ------ Post added on Aug 20, 2025 at 6:56 PM
    මගේ නම් නියමිත කාලෙට transmission fluid මාරු කළා, gear නම් හොදට smooth මාරු වෙනවා, ස්ටිෆ් ගතිය කියන්නේ මේක swift එක වගේම sporty side එකට බර නිසා, තෙල් outstation 20 යි, ටවුන් වල 13-15 වගේ, එක ඔයාගේ driving style එක මත තමයි ඉතින්.
     
    • Like
    Reactions: Asmodeus