මචන්ලා. දැනට තියන wagonR එක විකුණලා 75-85 budget එකට වහනයක් ගන්න බැලුවේ . Brandnew නම් ගන්න idea එකක් නෑ මොකද ඒ බජට් එකට තියන brandnew ඒවත් wagonR වගේම තමයි . දැනට තියන options බැලුවම Vitz, Baleno, Swift, Aqua, GP5 . මේ අතරින් options වැඩිම තියෙන්නේ Baleno එකේ . වාහනයක් ඇත පත ගාල බැලුව එත් පදින්න හම්බුනේ නෑ . මේක යුස් කරපු උන් ඉන්නවද මේකේ ride comfort ගැන අදහසක් ගන්න .