honda FIT GP5 and VEZEL recall

theekshana777

Member
Jul 20, 2007
274
87
0
colombo
honda-vezel-wiki.jpg


leaseahondafit.jpg


honda FIT GP5 - Honda Vezel කස්ටියම ආස වාහන දෙකක්නේ මෙි දෙකම. ඒත් පොඩි දුක හිතෙන කතාවක් තියෙනවා 2014 නිපදවපු මේ වාහන දෙකම දැන් නැවත කැදවලා.

මොකද්ද සීන්එක කියල බලමු........!:baffled::baffled:

1. මෙි දෙකම 7 speed automatic gear පද්දතියක් තියෙන මාදිලි දෙකක් දෙකේම 1 වෙනි ගියරය මාරුවෙලා වාහනය ධාවනය වෙන්න යන කාලය සෑයෙන්න වැඩි තත් 15-20 ක් වගේ

2. කන්දකදි ගියරය එන්ටර් නොවිම- ඒ කියන්නේ 1st, 2nd වලට ආපහු නොඒම. පික් අප් නොවීම

3. වාහනයේ කියන තරමි තෙල් වැඩ නොකිරිම

දැනට මේ මාදිලි දෙකම විකිණිම අත්හිටවලා තියෙන්නේ ජපානයේ. මෙික සමිපූර්ණම මෘදුකාංග දෝෂයක් දැනට ජපානයේ මෙම මෘදුකාංගය දාල දෙනවා නොමිලේ නමුත් ලංකාවෙනම් නැත. මොකද මෙි මාදිලි දෙකම Stafford motor ගෙන්නනේ නෑ ඒක නිසා වොරන්ටි නෑ නමුත් සොෆටිවෙයා එක අප්ඩෙිටි කරන්න මුන් බරගනාක් ගන්නවා

කොහොම උනත් මෙි වාහන දෙක ගන්න නමි ඉන්නේ දැන් නමි ගන්න ඒපා

හැබයි GP 1 එකේ මොන අවුලක්වත් නෑ ඒක ගන්න බයවෙන්න එපා.......!


GP1 එක ගැන කලින් දාපු පෝස්ට් එක මෙතනින්
 

waca

Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    ඔය කියන්නෙ පෙබරවාරි මාසෙ කරපු රිකෝල් එක ගැනද? අළුත් වාහන මොඩලයක් ගන්නකොට ඔය වගේ ප්‍රශ්න තියෙනව ටොයොට හෝණ්ඩා වගේ කොම්පැනි සුළු වැරැද්දක් අහුවුනත් රිකෝල් කරනව
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    recall කලේ පෙබරවාරි මාසේ වගේ නේ දැන් එන ඒවගේ මේ දෝශය හදලා එන්නේ දන්න විදිහට