Honda Fit GP5 & Honda Vezel (not new versions)

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මචන් අපෙත් තියෙන්නේ 2014 දෙසැම්බර් Vezel එකක්. අවුරුදු 2 ක් ඇතුලේ දැන් 70 ක් දුවලා තියෙනවා. මේ වෙනකල් නම් කිසිම අවුලක් තිබිලා නම් නෑ. 12V Battery එකයි Brake Pads දෙකයි විතරයි මාරු කරේ. ඒත් මේ වෙනකල් Dual Clutch Oil මාරු කරල නෑ. ඒ කියන්නේ අපි ඔහොම සිද්දියක් ගැන දැනුවත් වෙලා තිබුනේ නෑ මේ Thread එක දකිනකල්. අපි Service එක කරන්නේ වැලිසර තියෙන Wasana Speed Service Center එකෙන්. එයාලා කියන්නේ අපි Dual Clutch Oil මාරු කරන්නේ නෑ කියලා. නමුත් මට දැන් තියෙන ගැටළුව තමයි Oil මාරු නොකර ඉදලා කෙළ වෙයිද කියන එක.

    maru karapan machan mahaloku gaanak yanne na ne, wasana eke service ekata kiyak gannawada?
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    අහන්න දෙයක් නෑ කෙලවෙනවා. පුළුවන් ඉක්මනට මාරු කරන්න. රු 1500ක් වගේ යන්නේ. ළඟ ළඟ 2 පාරක් වත් මාරු කරන්න. එතකොට sludge උඩට එනවා.

    ow neh mchn.. mama balannam.. loku damage ekak wenna kalin check krgnna oni. Thanks mchn !!

    maru karapan machan mahaloku gaanak yanne na ne, wasana eke service ekata kiyak gannawada?

    mehemai mchn... eka depend wnwa replace krna items anuwa. Mta nm aduma ghlla tynne 4000/-.. Maximum ghlla tynne 23 000/- wge.
    Un danne havoline 0W-20 eka. Transmission oil eka Honda ATF-DW1.

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ow neh mchn.. mama balannam.. loku damage ekak wenna kalin check krgnna oni. Thanks mchn !!

    mehemai mchn... eka depend wnwa replace krna items anuwa. Mta nm aduma ghlla tynne 4000/-.. Maximum ghlla tynne 23 000/- wge.
    Un danne havoline 0W-20 eka. Transmission oil eka Honda ATF-DW1.

    man uben gaana ahuwe machan hybrid hub ekata ubawa yawanna ethana poddak gaana wadi habayi service eka superb, un thama matath cvt seen eka kiwwe, mage car eketh 17000 un gaawata yaddith oil eka sludge wela thibbe, 17000 kiwwata lankawe aiyala oka karakawala athi sure ekata :P:P:P
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    මචන් අපෙත් තියෙන්නේ 2014 දෙසැම්බර් Vezel එකක්. අවුරුදු 2 ක් ඇතුලේ දැන් 70 ක් දුවලා තියෙනවා. මේ වෙනකල් නම් කිසිම අවුලක් තිබිලා නම් නෑ. 12V Battery එකයි Brake Pads දෙකයි විතරයි මාරු කරේ. ඒත් මේ වෙනකල් Dual Clutch Oil මාරු කරල නෑ. ඒ කියන්නේ අපි ඔහොම සිද්දියක් ගැන දැනුවත් වෙලා තිබුනේ නෑ මේ Thread එක දකිනකල්. අපි Service එක කරන්නේ වැලිසර තියෙන Wasana Speed Service Center එකෙන්. එයාලා කියන්නේ අපි Dual Clutch Oil මාරු කරන්නේ නෑ කියලා. නමුත් මට දැන් තියෙන ගැටළුව තමයි Oil මාරු නොකර ඉදලා කෙළ වෙයිද කියන එක.

    wahane daily traffic eke yanawada? DCT failure eka godakma report wela thiyenne heavy traffic eke stop and go yana vezel wala. same for Grace. Transmission oil heat unama error message ekakuth enewa.

    mul kale apu Honda CVT ehemath ohoma thama. muladi kiwwe life time oil kiyala. passe okkotama kela una.
     
    Last edited:

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647

    Good info machan, thanks for sharing.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    man uben gaana ahuwe machan hybrid hub ekata ubawa yawanna ethana poddak gaana wadi habayi service eka superb, un thama matath cvt seen eka kiwwe, mage car eketh 17000 un gaawata yaddith oil eka sludge wela thibbe, 17000 kiwwata lankawe aiyala oka karakawala athi sure ekata :P:P:P

    hybrid hub kiwwe Keththrama Cricket Stadium eka kittuwe thiyena spot ekada? mage hondama yaluwektath othana eka parak kelawuna, gear box issue ekakata EGR valve ekai fuel sump filter ekai aluthen dala, habai prashne visadune naha.
     
    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    man uben gaana ahuwe machan hybrid hub ekata ubawa yawanna ethana poddak gaana wadi habayi service eka superb, un thama matath cvt seen eka kiwwe, mage car eketh 17000 un gaawata yaddith oil eka sludge wela thibbe, 17000 kiwwata lankawe aiyala oka karakawala athi sure ekata :P:P:P

    මම Hybrid Hub එකට කෝල් කරා මචන්. එතන Technician කෙනෙක් මට මාර විදියට ඔය සිද්දිය පැහැදිලි කරලා දුන්න බන්. වෙලාවක පොඩ්ඩක් ගිහිල්ල චෙක් කරගන්න ඕනි මචන්. මොකද අන්තිමට නියපොත්තෙන් කඩන්න තිබ්බ එක පොරෝවෙන් කපන්න උනොත් එහෙම. තෑන්ක්ස් මචෝ. මම ගිහිල්ල බලන්නම්. ඒත් මචන් ඔය ප්‍රශ්නේ එනවා වගේ නම් තියෙන ප්‍රශ්න මොනවද? ඒ කියන්නේ ඔය ලෙඩේ අදුර ගන්නෙ කොහොමද?

    wahane daily traffic eke yanawada? DCT failure eka godakma report wela thiyenne heavy traffic eke stop and go yana vezel wala. same for Grace. Transmission oil heat unama error message ekakuth enewa.

    mul kale apu Honda CVT ehemath ohoma thama. muladi kiwwe life time oil kiyala. passe okkotama kela una.

    Daily Traffic කියන්නේ මචන් ඔව් හැබැයි ගොඩක් වෙලාවට කොළඹ තමයි වාහනේ තියෙන්නේ. ඕකේ රෝග ලක්ෂණ මොනවද මචන්? කොහොමද හරියටම හිතාගන්නේ ? එහෙම මොකුත් Error මැසේජ් එකක් නම් \ඇවිල්ලා නෑ තවම. මේ ළගදි තැඹිලි පාටින් බැටරි Error එකක් ඇවිල්ලා බැටරිය චෙක් කරද්දි බැටරි එක Dead. පස්සේ අලුත් එකක් දැම්මා. දැන් නම් අවුලක් නෑ මොකුත්.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    මම Hybrid Hub එකට කෝල් කරා මචන්. එතන Technician කෙනෙක් මට මාර විදියට ඔය සිද්දිය පැහැදිලි කරලා දුන්න බන්. වෙලාවක පොඩ්ඩක් ගිහිල්ල චෙක් කරගන්න ඕනි මචන්. මොකද අන්තිමට නියපොත්තෙන් කඩන්න තිබ්බ එක පොරෝවෙන් කපන්න උනොත් එහෙම. තෑන්ක්ස් මචෝ. මම ගිහිල්ල බලන්නම්. ඒත් මචන් ඔය ප්‍රශ්නේ එනවා වගේ නම් තියෙන ප්‍රශ්න මොනවද? ඒ කියන්නේ ඔය ලෙඩේ අදුර ගන්නෙ කොහොමද?

    Daily Traffic කියන්නේ මචන් ඔව් හැබැයි ගොඩක් වෙලාවට කොළඹ තමයි වාහනේ තියෙන්නේ. ඕකේ රෝග ලක්ෂණ මොනවද මචන්? කොහොමද හරියටම හිතාගන්නේ ? එහෙම මොකුත් Error මැසේජ් එකක් නම් \ඇවිල්ලා නෑ තවම. මේ ළගදි තැඹිලි පාටින් බැටරි Error එකක් ඇවිල්ලා බැටරිය චෙක් කරද්දි බැටරි එක Dead. පස්සේ අලුත් එකක් දැම්මා. දැන් නම් අවුලක් නෑ මොකුත්.

    Honda DCT eka dry system ekak. lubrication ekak ne clutch walata. ae hinda friction eka wedi unama heat wenewa. Japan walata nam awlak ne. ape rate climate ekata oroththu denne ne. wahane pickup eka adu wenna patan gannawa. gas dunnama eka apply wenna tikak wela yanawa.