Duty විතරක් 23 ක් යනවා . 35 ලබයි මචන් ගෙන්න 3590 විතර යනවා අඩුම. 10000 km
eth 600cc ne bn. ai echara wadinne okata.?
Duty විතරක් 23 ක් යනවා . 35 ලබයි මචන් ගෙන්න 3590 විතර යනවා අඩුම. 10000 km
machang umba Hybride witharada karanne ? 3.00 to 3.2 million walata mokadda ganna puluwan ? 2012 / 2013 price kohomada ban toyota Aqua hari fit eka hari
aqua - 4.2M
fit - 4.4M
4.4M GP5 F Grade 2015 , 20,000KM wage duwapu ekak ganna puluwan weida ?

වහනයක් ගත්තා නේද ?


machan Aqua ekada mekada hoda ? hamoma kiyanne Aqua eka hodai kiyalane eth hethuwak kiyanne na