HONDA FREED 2017 ( 2nd Gen.)

Donald Trump

Junior member
  • Jun 18, 2016
    104
    11
    18
    මෙන්න අලුත්ම හොන්ඩා ෆ්‍රීඩ් සෙකන්ඩ් ජෙනරේෂන් වෑන් එක...

    1st Gen ( 2008-2016)
    2nd Gen ( 2016 September - )

    0SZ18LFR.jpg

    B73QCLEF.jpg

    JX3KQM3E.jpg

    3DEQ1TIB.jpg

    NEMHEGI7.jpg

    MKQL4BHG.jpg

    UWZJBES2.jpg
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,648
    113
    mekanam tikak penumak thiyenawa. 1st Gen ekanam patta kathai.

    ලංකාවෙනම් කොහොමද දන්නේ නැහැ ඒත් වෙන රටවල් වල ඔය වගේ වාහන පට්ට මාර්කට්.ඇල්ෆාර්ඩ්,Vellfire වගේ වාහන පරණ උනත් හොද ගානකට විකුනන්න පුළුවන් ඒ රටවල් වල.සීට් ගාන වැඩි නිසා වෙන්න ඇති.අනික comfortable.ලංකාවේ නම් දුර ගමන් වලට ගන්නේ ඩොල්ෆින් නැත්නම් කැරවැන්.ඒත් දියුණු රටවල් වල මේවා තමා use කරන්නේ.

    2016%2BToyota%2BAlphard%2B(1).png

    2016%2BToyota%2BVellfire%2B(1).png

    2016%2BToyota%2BAlphard%2B(2).png

    2016%2BToyota%2BAlphard%2B(3).png

    2016%2BToyota%2BVellfire%2B(2).png

    2016%2BToyota%2BVellfire%2B(3).png

    2016%2BToyota%2BAlphard%2B(4).png

    2016%2BToyota%2BVellfire%2B(4).png
     
    Donald Trump

    Junior member
  • Jun 18, 2016
    104
    11
    18
    ලංකාවෙනම් කොහොමද දන්නේ නැහැ ඒත් වෙන රටවල් වල ඔය වගේ වාහන පට්ට මාර්කට්.ඇල්ෆාර්ඩ්,Vellfire වගේ වාහන පරණ උනත් හොද ගානකට විකුනන්න පුළුවන් ඒ රටවල් වල.සීට් ගාන වැඩි නිසා වෙන්න ඇති.අනික comfortable.ලංකාවේ නම් දුර ගමන් වලට ගන්නේ ඩොල්ෆින් නැත්නම් කැරවැන්.ඒත් දියුණු රටවල් වල මේවා තමා use කරන්නේ.

    2016%2BToyota%2BAlphard%2B(1).png

    ඔව් බන් ලංකාවෙත් මේ වගේ MPV Category එකේ වාහන වලට තියෙන ටැක්ස් එක අඩු කරනව නම් ලොකු දෙයක්.. කාර් පාවිව්වි කරන එක ටිකක් POSH තමයි හැබයි මේ වගේ වාහනයක් තිබ්බනම් ගොඩක් Practical & Versatile
    ...