රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    11.gif

    :D
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Look eka nam Sira. Vezel unta nam ridei
    Meken pahara wadinne prius, insight, axio hybrid, civic hybrid wage gaththa ayata thama.
    Lankawe ayata vezel kiyanne jeep ekak. Crossover arawa mewa kiwwata lankawe therun ganne naha. Enisa Vezel wenama category ekak lankawe system ekata.;) Anik aka vezel mekata wada look eka hondai.
    Hybrid tax wadi kale naththan meka awata passe petrol only car okkoma thawath ganan bahi. 2012-2014 wage aluth petrol only gaththa ayata budusaranai langa langa wikunuwe naththan.
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මමනම් හිතන්නේ නැ බන් hybrid tax වැඩිකලා කියලා patrol වාහන මිල ලොකු ගානකින් වැඩි වෙයි කියලා.උබ හිතන්නේ දැන් ලක්ශ 22ට 23 ට යන 121 ආයෙත් මිනිස්සු 30.32 දීලා ගන්ඩ පටන් ගනී කියලද
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    තාමනම් මේක රිලීස් වෙන දවස මිසක් රීකෝල් කරන දවස ගැන අදහසක් නෑලු

    :lol:
    uba mara creative ban patta :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,371
    17,306
    113
    Auckland
    මමනම් හිතන්නේ නැ බන් hybrid tax වැඩිකලා කියලා patrol වාහන මිල ලොකු ගානකින් වැඩි වෙයි කියලා.උබ හිතන්නේ දැන් ලක්ශ 22ට 23 ට යන 121 ආයෙත් මිනිස්සු 30.32 දීලා ගන්ඩ පටන් ගනී කියලද

    :rofl::rofl::rofl:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    රත්තරං;17610949 said:
    අනේ පව් සතෙන් සතේ එකතුකරලා පරීක්ශනාගාර මීයෝ වෙනවා.

    ඔන්න දැන් 2016 / 2017 න් වගේ ඉස්සරහටනම් තරමක් හොද සාර්තක හයිබ්‍රිඩ් එයි


    එකනේ බන් මන් තාම පුටාර් එකක්වත් ගන්නේ නැතුව ඉන්නේ :P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මමනම් හිතන්නේ නැ බන් hybrid tax වැඩිකලා කියලා patrol වාහන මිල ලොකු ගානකින් වැඩි වෙයි කියලා.උබ හිතන්නේ දැන් ලක්ශ 22ට 23 ට යන 121 ආයෙත් මිනිස්සු 30.32 දීලා ගන්ඩ පටන් ගනී කියලද

    අපේ දුප්පත් කමටයි පඩත්තර ටැක්ස් හින්දයි හද්ද පරන 121 පට්ට ගැහුවට ඒවා කාර් ද බන්.:P:P

    මම පෙට්‍රල් කාර් කියල අදහස් කලේ අඩුම 2007න් පස්සේ වත් ආපුවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    තාමනම් මේක රිලීස් වෙන දවස මිසක් රීකෝල් කරන දවස ගැන අදහසක් නෑලු

    :lol:
    uba mara creative ban patta :lol:

    ඒකාලේ ඉදලම ඔය වගේ කුප්ප අදහස් එනවා බන් පට් පට් ගාලා :nerd::nerd::lol::lol:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    sikke ube me thread eka dakala e kale honda grace eka gatte na 2016 wenakam balalama gannawa kiyla hitiya. dan itin laksha 20k dipanko wadiyen