Macho chassis 120 neme, chassis 130 a gaanata dennan kiuwe. A gaanata chassis 130 awl da ? Eliyen balapu gaman chassis 130 hoyayanne kohomada ? Man dannan tharamin 130 , 140 , 150 tank 1ke honda mark 1ka gahala enawa ne.
බලන බලන වෙලාවට බලපු Bike වල Chassis no. Engine No. note එකක් දාගෙන මෙහෙ දාන්න

Plug Wires/Heads and Rear Shock දෙකම කහ පාටයි CH130
මේ තියෙන්නේ CH130 Disk එක
Real Carbon Fiber Clocks CH130


සැප සාගරයක්