Honda Hornet CB250F

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ane manda ban,dan itin nogenama baha wage.tawa salli tikak hoya ganda one ita passé jewath wendath...


    thank you machan me karana udau walata
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ela machan godake watinawa hornet gana hariyata katiya dan details hoyanwane

    thanks mchan..

    Thanx මචන්......!
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    අපිට කොයින්ද හොනට්..... :(

    ඈයි මචන් සෙරෙප්පු දාගෙන බයික් පදින්න එපා කිව්වේ......??
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපිට කොයින්ද හොනට්..... :(

    ඈයි මචන් සෙරෙප්පු දාගෙන බයික් පදින්න එපා කිව්වේ......??

    ඇයි බන් පෙරලුන ගමන් කකුල් නෙ පතුරු ගහල යන්නෙ ..නික යන ගම ලිස්සල වැටුනත් ....සපත්තු දාල දාල පදින එක safe ....short ඇදල පදින්න එපා කියන්නෙත් ඒකයි ......තුවාල වෙන එක අඩු කර ගන්න ...:):):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    ඇයි බන් පෙරලුන ගමන් කකුල් නෙ පතුරු ගහල යන්නෙ ..නික යන ගම ලිස්සල වැටුනත් ....සපත්තු දාල දාල පදින එක safe ....short ඇදල පදින්න එපා කියන්නෙත් ඒකයි ......තුවාල වෙන එක අඩු කර ගන්න ...:):):)

    :yes: ඒක නම් ඈත්ත...... අනික, අව්වේ යනකොට කකුල් පිච්චෙන්නෙත් නෑ සපත්තු දාගෙන ගියහම...... :cool:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    cassi 115 ekak kiak wenawada ban?

    දැන් නම් මචන් unregistered එකක් 4 ත් පනිනවා.Register කරපු ඒවා නම් 380 විතර ඉඳල ඉහලට තියෙනවා...!
    දැන් බයික් අඩුයි මචන්. එකයි ගණන් වැඩිවෙලා තියන්නේ
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    දැන් නම් මචන් unregistered එකක් 4 ත් පනිනවා.Register කරපු ඒවා නම් 380 විතර ඉඳල ඉහලට තියෙනවා...!
    දැන් බයික් අඩුයි මචන්. එකයි ගණන් වැඩිවෙලා තියන්නේ

    හොඳ කන්ඩිශන් ඒවා තියෙන උන් අස්ප ගනන් කියන්නේ :(:(:(
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    mama gawa thibba 140 chassis hornet eka dunna salli hadissiyakata, fatta condition thibbe, dannan hithenawa aparade kiyala, e ganan walata 140k dan behethakatawath hoyaganna na, hoda 140 chassi ekak thiyenawanan kiyapalla.........
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    danna kenk kiyannako hornet eke air filer eke yata tiyana oil ekathu wena podi bata kaalla mokata da tiyenne kiyla?