ane manda ban,dan itin nogenama baha wage.tawa salli tikak hoya ganda one ita passé jewath wendath...
thank you machan me karana udau walata
thank you machan me karana udau walata
ela machan godake watinawa hornet gana hariyata katiya dan details hoyanwane
thanks mchan..
අපිට කොයින්ද හොනට්.....![]()
ඈයි මචන් සෙරෙප්පු දාගෙන බයික් පදින්න එපා කිව්වේ......??



ඇයි බන් පෙරලුන ගමන් කකුල් නෙ පතුරු ගහල යන්නෙ ..නික යන ගම ලිස්සල වැටුනත් ....සපත්තු දාල දාල පදින එක safe ....short ඇදල පදින්න එපා කියන්නෙත් ඒකයි ......තුවාල වෙන එක අඩු කර ගන්න ...![]()
ඒක නම් ඈත්ත...... අනික, අව්වේ යනකොට කකුල් පිච්චෙන්නෙත් නෑ සපත්තු දාගෙන ගියහම...... 
cassi 115 ekak kiak wenawada ban?
දැන් නම් මචන් unregistered එකක් 4 ත් පනිනවා.Register කරපු ඒවා නම් 380 විතර ඉඳල ඉහලට තියෙනවා...!
දැන් බයික් අඩුයි මචන්. එකයි ගණන් වැඩිවෙලා තියන්නේ



මෙක ගන්න එක තමා මගෙ ආසාව,පුලුවන් තරම් ට්රයි කරනවා
