Honda Insight 2009

sustagen

Banned
May 28, 2014
214
20
0
I'm going to buy this car. Anybody have experience with Honda Insight.


4cac63d3-dadc-45de-85bc-49ee3f0280cd.jpg



2009-honda-insight-hybrid_100193961_m.jpg


A sample image

Honda Insight ZE2,Personally imported and Slightly used Car. In Mint Condition. Accident Free,Low Millage car
Manufacture year : 2009
Colour : Silver
Engine capacity : 1300cc
options : A/C , Power Steering , Power Mirrors , Power Shutters , Central Locking ,CD Setup,ABS
 
Last edited:

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ

    අපි හැමදාම උදේ පාන්දර වැඩට යන්න ඕනේ. ශිත කාලෙට පාන්දර නැගිටලා වැඩට යනවා කියන්නේ මරනවා වගේ වැඩක්. වැඩට යන්නේ පොදු බස් සේවාවක හරි නැත්නම් දුම්රියෙන්. ගිහින් අපි කරන්නේ ටයි පටි දාගෙන කර රක්ෂාවල් නොවෙයි. හෝටල් වල කිචන් හෙල්පර් , cleaning , සුපර් මාර්කට් වල වැඩ , ඔන්න ඔය වගේ දුක්කිත වැඩ. එක කරලා පනම් හතරක් හොයන තමයි අපි කන්නේ.


    රජයේ විශ්වවිද්‍යාල වලට බැන බැන foreign country එකක ඉගෙන ගන්න උඹ ikman එකෙන්ද බන් කාර් එකක් ගන්න යන්නෙ? දැන් vacation වෙන්න ඇති නේද මචං :P:P
     

    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    ජින්තුවා;16742044 said:
    රජයේ විශ්වවිද්‍යාල වලට බැන බැන foreign country එකක ඉගෙන ගන්න උඹ ikman එකෙන්ද බන් කාර් එකක් ගන්න යන්නෙ? දැන් vacation වෙන්න ඇති නේද මචං :P:P

    ඔව් ඉතින් මට Brand New වාහන ගන්න සල්ලි නැහැ. එක තමයි මේ පාවිච්චි කරපු එකක් බැලුවේ. මම එංගලන්තේ ඉගෙන ගත්තේ 2006 - 2010 .
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Insight production line eka nawattala ban dan ho gala second hand value eka mehe bahinawa.wahane ne nan awulak ne.
     

    bid87

    Member
    Jun 26, 2009
    710
    47
    0
    Colombo 13
    MAcHaN ...

    Machan

    I'm using a Honda Insight for about 3 years now.
    No faults at all.
    Very good vehicle with good performance ..

    Only thing is machan look for the millage.
    If you are looking forward to use this vehicle for more than 2 years millage should be at least bellow 50k since u might have to change the battery which will cost you around Rs. 350,000 to 500,000