Honda Insight Help

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මචංල මේක ගැන වැඩිය දැනුමක් නෑ. දැනගන්න ඕන පොඩ්ඩක්. මන් 1,200,000කට 2010 Honda insight 1300cc එකක් ගෙන්නුවොත් tax අනං මනං ඔක්කොම ගෙවල port එකෙන් එලියට ගන්න කීයක් යයිද වාහනෙ සම්පූර්ණ ගාණ?

    2010_honda_insight_4dr-hatchback_lx_fq_oem_2_500.jpg

    • Like
    Reactions: manarrow

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,335
    2
    53,775
    113

    ekath mata danaganna ona bn elakiri eke inna wahana gana danna ungen hariyta. parana unath hena asai ekata

    2 years neh limit eka, 2015 april walata kalin manufactured wahana dan genna ba. oka 2014 discontinue kolane.
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    මචංල මේක ගැන වැඩිය දැනුමක් නෑ. දැනගන්න ඕන පොඩ්ඩක්. මන් 1,200,000කට 2010 Honda insight 1300cc එකක් ගෙන්නුවොත් tax අනං මනං ඔක්කොම ගෙවල port එකෙන් එලියට ගන්න කීයක් යයිද වාහනෙ සම්පූර්ණ ගාණ?

    උඹට පිස්සුවක් එහෙම තියෙනවද ?

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    ow bn aasai ekata. ai mokada case eka?

    Discontinued model එකක් නේද බන්?. අනික පරණ වැඩිනෙ. උඹට ඕනෙම නම් මෙහෙන් එකක් ගනින්

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,335
    2
    53,775
    113
    ow bn aasai ekata. ai mokada case eka?

    කේස් එක අවු 7 පරණ වාහනයක් ගෙන්නන්න පුළුවන් වුණත් ආයේ රජයට ටැක්ස් එකකුත් ගෙවල ගෙන්නන්නේ නෑ කවුරුවත් ලංකාවෙන් 2010 පාවිච්චි කරපු එකක් ගන්නවා මිසක්
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    Discontinued model එකක් නේද බන්?. අනික පරණ වැඩිනෙ. උඹට ඕනෙම නම් මෙහෙන් එකක් ගනින්

    කේස් එක අවු 7 පරණ වාහනයක් ගෙන්නන්න පුළුවන් වුණත් ආයේ රජයට ටැක්ස් එකකුත් ගෙවල ගෙන්නන්නේ නෑ කවුරුවත් ලංකාවෙන් 2010 පාවිච්චි කරපු එකක් ගන්නවා මිසක්

    hmmmm ekath aththa thama bn