Questions HONDA INSIGHT ZE3

SL_smart

Junior member
  • Aug 24, 2010
    156
    20
    18
    බොලව් යක්කයිනි, ගන්න වාහනයක් නෑ..
    ඕන මගුලක් කියල 2013 INSIGHT එකක් ගන්න බැලුවෙ.
    මේක USE කරපු උන් ඉන්නවද?
    මේකෙත් අර OIL BURNING ISSUE එක එනවද ?