oke lokuwatama thel nam karanne na ban.gannakota battery eka check karala ganin.
Gearbox awlak anawa kiyala ahala tiyanawa.
2008/09 සිවික් FD4/FD1 එකක් ගනින් ඒකක් දැන් 38ක් වගේ වෙන්නෙ ඒ ගානත් දාල සිවික් එකක් ගනින්
පවර් එකත් හොදටම තියනවා, අවුලකුත් නැහැ
ඕක කම්ෆර්ට්බල් නැහැ බන් පිටිපස්සෙ පට්ට විදියට ගැස්සෙනවා. මුල් කාලෙම ආපු හයිබ්‍රිඩ් නේ, දැන් බැටරිවල එහෙම තත්වෙ කොහොමද කියලා දන්නෙත් නැහැ
https://ikman.lk/en/ad/honda-civic-fd4-2008-for-sale-colombo-84
මේ වගේ ඒවා අවුලක් නැද්ද?
Civic corolla 141 දෙකෙන් කොයිකද හොඳ?
මං හොයන්නේ 40ට අඩු Sedan එකක් බං කලින් vios එකක් ගන්න හිතේ තියන් හිටියේ පස්සේ පොඩ්ඩක් මේ වාහන ගැනත් බලන්න හිතුවා.

141 `eka nam patta machan vios ekata wage
Thel kirilla balan nattam 141 1k ganin ela bande.
141 hodai thiyena eva patta gahapu evath newi. ekama awla oke thel karanne 7-8 wage.
Insight eka market na.
Brand new imported (Through agent) FD1 ekak hari 141 ekak hari balapan. habayi colombo city 8 kata wada petrol karanne na.
insight dan continue karanne nathi car ekak neda? ganna epa machan gannawanam axio wage ganna try krpn or vitz ekath dan negala yanawa thel krnwa petrol eka 20k wage
Nathnam Honda Fit GP5 balapan machan..
Just above 40 walata 2014-2015 ekak ganna puluwan