හොන්ඩා Jade බයික් එකක් තියෙනවා. ඒකේ එන්ජිම ටියුන් කලා. දැන් පිකප් එහෙම හොදයි, තෙලුත් හොදට වැඩ කරනවා. ඒත් එන්ජිම රත් වෙනවා වැඩීනේ හොදටම දැන්. ඒකට මොකද කරන්නේ. Thermostat එකේ අවුලක්වත් ද? 😐😐