Honda LA Custom 250

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    2w7k9ye.jpg



    මචන්ලා මගේ බයික්1 ( උඩ පික්1 දාල තියන පාර්ට්1) මගදි හැලිලා, ඔය පාර්ට්1 ගන්න පුලුවන් තැනක් දන්නවද?

    පුලුවන් එකෙක් ඉන්නවනම් උදවක් දිපන්
     
    • Like
    Reactions: agrmrs

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Honda LA Custom 250 වැඩි හරියක් තියන්නේ මීගමුව පැත්තේ.ඉතින් ඔකේ බඩු හොයන්නත් යන්න ඕන එහෙ.මාරවිල, මීගමුව සහ ගම්පහ පැත්තේ අනිවා තියෙනවා.
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    Honda LA Custom 250 වැඩි හරියක් තියන්නේ මීගමුව පැත්තේ.ඉතින් ඔකේ බඩු හොයන්නත් යන්න ඕන එහෙ.මාරවිල, මීගමුව සහ ගම්පහ පැත්තේ අනිවා තියෙනවා.

    .මාරවිල, මීගමුව සහ ගම්පහ පැත්තේ ela kollek nadda help1 ganna

    ade uba nidaganada giye ;)

    ne ban galle road1 yanakota oka watune, mata 3wheel karayek keuwa kallak watuna keyala, mama hethuwe number plate1 wenna athi keyala tekak dura gehin balakotai dakke, eta passe one way nesa apahu harawagena enakota e hariye thibbe ne , mama 2parakma baluwa gehin
    :(:(:(
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචෝ cmb නැත්නම් මාරවිල හොන්දියන් cmb ඉදන් යනකොට දකුණට හැරිලා ටික දුරක් යනකොට කෑලි ගලවල විකුණන pot එකක් තියනවා ඒකේ බඩු තියනවා