HONDA NAVY BIKE!!

k_town

Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මමත් ගත්ත HONDA NAVY එකක් අතේ තිබ්බ සල්ලි වලට!! තියෙන අය ඉන්නවනම් දාමු බලන්න අදහස්, REVIEWS ඇන්ඩ් TIPS ටිකක් ;);)

    ගත්තේ 179,900/=! ගෙවන්න ගත්තේ මාසෙකට 7950 x 24months

    Honda-Navi-Hybrid-Motorcycle-Now-Available-in-7-Indian-Cities-Check-features-and-Price.jpg
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මමත් ගත්ත HONDA NAVY එකක් අතේ තිබ්බ සල්ලි වලට!! තියෙන අය ඉන්නවනම් දාමු බලන්න අදහස්, REVIEWS ඇන්ඩ් TIPS ටිකක් ;);)
    Honda-Navi-Hybrid-Motorcycle-Now-Available-in-7-Indian-Cities-Check-features-and-Price.jpg


    දාමු බලන්න අදහස්, REVIEWS ඇන්ඩ් TIPS ටිකක් ;)
     

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    179,900/= මචන් මාත් ගෙවන්න ගත්තේ! දැනටනම් කිසි අවුලක් නැහැ!! scooter එකක් ගන්න ගිහින් ගත්තේ නැත්තේ! එක commen හින්ද! මේක අවුලක්ම නැහැ මටනම් 55KM 1L වගේ කරනවා! shape ඉතින් මටනම්. පොඩි හින්ද traffic අස්සේ දාල යන්න පුළුවන්! මේකට තව modify කරන්න පුළුවන් කෑලි ගොඩක් එනවා! සල්ලි තියෙනවනම් ඒ ටිකත් ගහගන්න පුළුවන්! :)
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    දන්න එකෙක් ලග තියෙනවා 2 ක්. දෙකම විකුණනවා කිය කිය ඉන්නවා. කිලෝමීටර් 500 වත් දුවලා නෑලු. 160000 ද කොහෙද කිව්වේ
     

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    දන්න එකෙක් ලග තියෙනවා 2 ක්. දෙකම විකුණනවා කිය කිය ඉන්නවා. කිලෝමීටර් 500 වත් දුවලා නෑලු. 160000 ද කොහෙද කිව්වේ

    ඒ මොකද බන් ? :confused::confused::confused:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,754
    10,254
    113
    2018_Grom_2000x1275_Pearl_Red_42515_B.jpg


    මේ වගේ ලස්සන bike එකකට indian කාරයෝ කරපු දෙයක්
    :(:( :confused::confused::confused:
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඒ මොකද බන් ? :confused::confused::confused:

    අවුලක් හින්දා නෙමේ. ඌ විකුනන්නම 5 ගෙනල්ලා. දෑන් ඉතුරු 2 ද කොහෙද? මාත් පෑදලා බෑලුවා මරු
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    melo look ekak nathi bike ekka
    dio engine ekamada koheda thjiyenne
    chaliye new version eka
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    Matat ganna idea ekak tyanwa, could you please do a video review?

    Bnde hondaiyi adala yanna puluwan. Kakul deka depaththe nisa balancing hondayi scooter walata wada. anith head light eka handle ekath ekka harenawa, raata oluwa koloppan wenne na.

    2200 padapu white ekak thiyenawa gannawanam kiyapan, colombo.