Honda PCX Bike eka gena danna kenek innwada

jilbu

Member
Oct 25, 2017
17
0
3
Honda PCX Bike eka ai ochchara ganan
register karanna giyama kattak kanna onada
 
Attachments

  • x5_448472239cbm.jpg
    x5_448472239cbm.jpg
    94.3 KB · Views: 89

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔක්කොම හොදයි. පෑච් එකක් දාන්න වෙලා පස්සෙ රෝදේ ගලවන්න ගියහම තමා බයිසිකලේ එපා වෙන්නේ. සයිලන්සරේ ඉදන් ගලවන්න ඕනේ රෝදේ එලියට ගන්න
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඔක්කොම හොදයි. පෑච් එකක් දාන්න වෙලා පස්සෙ රෝදේ ගලවන්න ගියහම තමා බයිසිකලේ එපා වෙන්නේ. සයිලන්සරේ ඉදන් ගලවන්න ඕනේ රෝදේ එලියට ගන්න

    Hena gemak denta wenawawage ehnm rode ganta.....
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඔක්කොම හොදයි. පෑච් එකක් දාන්න වෙලා පස්සෙ රෝදේ ගලවන්න ගියහම තමා බයිසිකලේ එපා වෙන්නේ. සයිලන්සරේ ඉදන් ගලවන්න ඕනේ රෝදේ එලියට ගන්න

    ai ube eke tiyenne tube da? mage enne tubeless.. mokatada rode galawanne?
    IRC Vietnam Original Tubeless 2016 mage.. mage yaluwekge tiyenne 2011.. ugeth tubeless.

    main stand gahuwa, anayak anila pennna tiyenawanm lesi.. netnma saban watura spray kara.. hilata gahuwa plug 1k
    echcharai :eek:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ai ube eke tiyenne tube da? mage enne tubeless.. mokatada rode galawanne?
    IRC Vietnam Original Tubeless 2016 mage.. mage yaluwekge tiyenne 2011.. ugeth tubeless.

    main stand gahuwa, anayak anila pennna tiyenawanm lesi.. netnma saban watura spray kara.. hilata gahuwa plug 1k
    echcharai :eek:

    ඈත්තටම ටියුබ්ලස් තමා. හුලන් බෑස්සේ ටයර් එකයි වීල් එකයි අතරින්. ගලවන්න වුනා. චා සීන් එක බන්. සයිලන්සරේ ඉදන් පන්නන්න වුනා. වෙන නම් කිසිම අවුලක් නෑ බයික් එකේ. ඒ වුනාට ටයර් එක ගෑලවීමෙන්ම එපා වුනා