provoke එකේ smell එක නම් පට්ට. එත් වැඩි වෙලා තියෙන්නේ නැ. එක තමා එකම අවුල බන්
na ban eka tiyanawa godak wela..

provoke එකේ smell එක නම් පට්ට. එත් වැඩි වෙලා තියෙන්නේ නැ. එක තමා එකම අවුල බන්

Armani Code
CK Eternity
හොන්ඩා බයික් කාර් හදන්නේ? කවදා ඉදන්නද පර්ෆුම්???

පව් බන් බයිට් කරන්න එපා මුව. ගන්නවානම් හොද perfume එකක් ගනින් ටිකක් වියදම් වුනාට කමක් නෑ. ඔය axe වගේ දෙකය් පනහේ ලබ්බවල් නැතුව. හැබැයි මේකයි ප්‍රශ්නේ උබ කොහෙන් ගත්තත් ලංකාවට එන්නේ B garde බඩුලු (හරියටම දන්නේ නැහැ. දන්න එකෙක් confirm කරපන්) මම මෙහෙම කියන්නේ මම ලදී 8000 කට hugo Boss එකක් ගත්තා ලංකාවේ තැනකින්. පට්ටම සුවදයි ගහපු වෙලේ ඉදලා පැය 3-4 යනකම්. ඊට පස්සේ ඉතින් බදාගෙන තමයි ඉබින්න ඕනේ සුවද එන්න lol පොඩ්ඩක් AC එකෙන් එළියේ හිටියොත් සුවද ඉවරවෙනවා ගන්නවා නම් Dubai/Italy/France වලින් ගෙන්න ගනින්. dont try india,Singapore, not even duty free shops.

yes uba kiyana kathwa hari eliye tiyanwa ewa quality na kiyala kiyanwa paya 3-4k neme ban dwasak yanakam suwada hitinawa. lankawe duty free tiyenne original badu baya natuwa ganin direct suppliers lagen gennanne. baya natuwa ganain mama duty free eke perfume sambandawa work karana nisa wagakimen me kiyanne![]()
aqua de gio 75 ml keeya da ? (my next pick
)හොන්ඩා බයික් කාර් හදන්නේ? කවදා ඉදන්නද පර්ෆුම්???

මම නම් දාන්නේ පැරිස් හිල්ටන් ෆො මෙන්.
![]()

thota mona perfume da ban? Kochchara lassana wunath Ponnaya Ponnayamai.

පව් බන් බයිට් කරන්න එපා මුව. ගන්නවානම් හොද perfume එකක් ගනින් ටිකක් වියදම් වුනාට කමක් නෑ. ඔය axe වගේ දෙකය් පනහේ ලබ්බවල් නැතුව. හැබැයි මේකයි ප්‍රශ්නේ උබ කොහෙන් ගත්තත් ලංකාවට එන්නේ B garde බඩුලු (හරියටම දන්නේ නැහැ. දන්න එකෙක් confirm කරපන්) මම මෙහෙම කියන්නේ මම ලදී 8000 කට hugo Boss එකක් ගත්තා ලංකාවේ තැනකින්. පට්ටම සුවදයි ගහපු වෙලේ ඉදලා පැය 3-4 යනකම්. ඊට පස්සේ ඉතින් බදාගෙන තමයි ඉබින්න ඕනේ සුවද එන්න lol පොඩ්ඩක් AC එකෙන් එළියේ හිටියොත් සුවද ඉවරවෙනවා ගන්නවා නම් Dubai/Italy/France වලින් ගෙන්න ගනින්. dont try india,Singapore, not even duty free shops.

ඩුබායි වල තියනවා එල බ්‍රැන්ඩ්, ඒත් ලන්කාවේ අයට අල්ලයිද දන්නේ නැ.
බැරිමනම් වල්ලපට්ට ටිකක් හොයාගෙන හදාගනින්..