Mata help ekak oni yaluwane... Pirimi ayata honda perfume monada thiyenne kiyala kiyanna puluwanda? 

thota mona perfume da ban? Kochchara lassana wunath Ponnaya Ponnayamai.Mata help ekak oni yaluwane... Pirimi ayata honda perfume monada thiyenne kiyala kiyanna puluwanda?![]()
thota mona perfume da ban? Kochchara lassana wunath Ponnaya Ponnayamai.

පව් බන් බයිට් කරන්න එපා මුව. ගන්නවානම් හොද perfume එකක් ගනින් ටිකක් වියදම් වුනාට කමක් නෑ. ඔය axe වගේ දෙකය් පනහේ ලබ්බවල් නැතුව. හැබැයි මේකයි ප්‍රශ්නේ උබ කොහෙන් ගත්තත් ලංකාවට එන්නේ B garde බඩුලු (හරියටම දන්නේ නැහැ. දන්න එකෙක් confirm කරපන්) මම මෙහෙම කියන්නේ මම ලදී 8000 කට hugo Boss එකක් ගත්තා ලංකාවේ තැනකින්. පට්ටම සුවදයි ගහපු වෙලේ ඉදලා පැය 3-4 යනකම්. ඊට පස්සේ ඉතින් බදාගෙන තමයි ඉබින්න ඕනේ සුවද එන්න lol පොඩ්ඩක් AC එකෙන් එළියේ හිටියොත් සුවද ඉවරවෙනවා ගන්නවා නම් Dubai/Italy/France වලින් ගෙන්න ගනින්. dont try india,Singapore, not even duty free shops.

yako tho 2.50 kiwwa axe eka paya 12k witara ange tiyanbawa nawath yanne na..![]()

මචන්, පර්ෆියුම් එකක් හොද වෙන්නේ නැ, ඒක සුවද ගොඩක් වෙලා තිබ්බා කියලා, ලන්කාවේ උන්ටනම් මන්දා? අපිනම් හෙල්ත් සේෆ්ටි බලනවා.. සමහර එව්වා අගේ තියා බල්ලෙක් බලලෙකුටවත් ගහන්න හොද නැ..yako tho 2.50 kiwwa axe eka paya 12k witara ange tiyanbawa nawath yanne na..![]()

wenna athi bro but mata axe suwada echchaera allanne naa, very common ne![]()

ඩුබායි වල තියනවා එල බ්‍රැන්ඩ්, ඒත් ලන්කාවේ අයට අල්ලයිද දන්නේ නැ.
බැරිමනම් වල්ලපට්ට ටිකක් හොයාගෙන හදාගනින්..
මචන්, පර්ෆියුම් එකක් හොද වෙන්නේ නැ, ඒක සුවද ගොඩක් වෙලා තිබ්බා කියලා, ලන්කාවේ උන්ටනම් මන්දා? අපිනම් හෙල්ත් සේෆ්ටි බලනවා.. සමහර එව්වා අගේ තියා බල්ලෙක් බලලෙකුටවත් ගහන්න හොද නැ..![]()