මචන්, පර්ෆියුම් එකක් හොද වෙන්නේ නැ, ඒක සුවද ගොඩක් වෙලා තිබ්බා කියලා, ලන්කාවේ උන්ටනම් මන්දා? අපිනම් හෙල්ත් සේෆ්ටි බලනවා.. සමහර එව්වා අගේ තියා බල්ලෙක් බලලෙකුටවත් ගහන්න හොද නැ..![]()
ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ මචන්. ඔව් fragrance ගන්නකොට හොද brand එකක් ගන්න එක තමයි හොද. මම axe නරකයි කියනවා නෙවේ. example මගේ ලග තිබුන US වලින් ගත්තු Tommy Hilfiger එකක්. පොඩි ඩ්‍රොප් එකක් ගහපු shirt එකක් වුනත් හොදලත් සුවදය්
කොහොමද වැඩේ. එදවස් වල class එකේ අක්කල අහනවා මොකක්ද perfume එක කියල හි හි 




thota sure nattam nikan idapan!