DIO කියල Honda scooty පෙප් එකක් තියනවද? එක හොදද කියල දන්නා අය කියන්න. මේක make එක indian . Hero honda plesure එකක් ගන්න එකද හොද මේකද ?
දන්නා කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙන්න...
දන්නා කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙන්න...
Last edited:
honda dio macho , indian unath honda hinda ithin scooter eka hoda wenna oneuse karalanam ne
scooty pep kiyanne TVS eke scooter eka. Honda gahana scooter eka thama Dio.
Honda Dio eka maru. Habai aluth model ekak thiyanawa india wala langadi apu. Eka lankawata enakan indala ganna.

TVS ganne epaa !! Hero Honda pleasure ekata wada HONDA DIO (Live Free) Eka supiri..
Uba kiyanne INdian eka hodai kiyala neda?
