ෂෝට් එක තිබුණ තැන හොයා ගත්ත පිටපස්සෙ ටේල් ලයිට් එකේ හෝල්ඩර් එක ෂෝට් වෙලා
AnuradhaRa Well-known member Dec 25, 2010 62,548 1 118,367 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 11, 2026 #1 ෂෝට් එක තිබුණ තැන හොයා ගත්ත පිටපස්සෙ ටේල් ලයිට් එකේ හෝල්ඩර් එක ෂෝට් වෙලා Last edited: Mar 11, 2026 Reactions: SimMaster, NRTG and Inigo Montoya
jhnnwp Well-known member Jan 6, 2012 44,821 32,555 113 Mar 11, 2026 #2 Nangige eka wate un padinawa wadi wage Reactions: ruchira88
Aiden Pearce Well-known member Aug 4, 2025 1,288 2,066 113 Mar 11, 2026 #3 Honda Julola Reactions: AnuradhaRa
Inigo Montoya Well-known member Nov 15, 2025 8,937 17,478 113 35 Spain Mar 11, 2026 #4 එක හැදුවම ෆියුස් යන එක හරි ගියාද? Reactions: NRTG and AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,548 1 118,367 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 11, 2026 #5 Inigo Montoya said: එක හැදුවම ෆියුස් යන එක හරි ගියාද? Click to expand... ඔව් මචං පෝන් එක බයික් එක අස්සෙ දාල ආවනෙ. පෝන් එකක් නැතුව හිටියෙ ඌ තමා ඔය ෆෝන් එක මට දුන්නෙ 2GB RAM ඔය මට ඇති මගෙ බයික් එක දීල මේක බලන්නං කියල මම ඉල්ලගත්ත පොටෝ එකක්වත් ගහගන්න විදියක් නෑ රවුමට තියෙන කනෙක්ටර් දෙකෙන් උඩ එක ඔය ස්ප්‍රින් එකත් සමග ෂෝට් වෙලා. ස්ප්‍රින් එකයි දෙපැත්තෙ වොෂර් කෑලි දෙකයි කොහොමත් හෝල්ඩර් එකේ හවුසිං එකේ වදිනවනෙ. හවුසිං එක අර්ත් එකට යන්නෙ. ඔය රවුම් දෙක බල්බ් එකේ ෆිලමන්ට් දෙකට යනව @Inigo Montoya Last edited: Mar 11, 2026 Reactions: Saharan, Sonik Sonik, Inigo Montoya and 1 other person
Inigo Montoya said: එක හැදුවම ෆියුස් යන එක හරි ගියාද? Click to expand... ඔව් මචං පෝන් එක බයික් එක අස්සෙ දාල ආවනෙ. පෝන් එකක් නැතුව හිටියෙ ඌ තමා ඔය ෆෝන් එක මට දුන්නෙ 2GB RAM ඔය මට ඇති මගෙ බයික් එක දීල මේක බලන්නං කියල මම ඉල්ලගත්ත පොටෝ එකක්වත් ගහගන්න විදියක් නෑ රවුමට තියෙන කනෙක්ටර් දෙකෙන් උඩ එක ඔය ස්ප්‍රින් එකත් සමග ෂෝට් වෙලා. ස්ප්‍රින් එකයි දෙපැත්තෙ වොෂර් කෑලි දෙකයි කොහොමත් හෝල්ඩර් එකේ හවුසිං එකේ වදිනවනෙ. හවුසිං එක අර්ත් එකට යන්නෙ. ඔය රවුම් දෙක බල්බ් එකේ ෆිලමන්ට් දෙකට යනව @Inigo Montoya
NRTG Well-known member Oct 19, 2019 41,449 199,418 113 Colombo, Sri Lanka Mar 11, 2026 #6 එළකිරි Reactions: SimMaster and AnuradhaRa
Candid-B Well-known member Apr 25, 2019 35,882 1 63,086 113 Mother Earth Mar 11, 2026 #7 මේ මොකද්ද බන් ? පයියෙ ටොපාද ? Reactions: SimMaster